Linux කට්ටිය එන්නලා...

harinduonline

Member
May 13, 2008
240
5
0
මං පාවිච්චි කරන්නෙ desktop එකක් බං.

ekane bun. desktop wala ona reddak wada karanawa. lap ekakata dala balapan. linux epa wei. mama 3.13 kernel ekath ekka kubuntu damma eke amd hybrid driver eka wada nae.. heat wenawa. manjaro wala hard disk eken saddayak enawa. anthimata elementary eka damma eka elata wada. lap eke okkoma buttons lights wada. vga ekath wada. eos wala thiyenne 3.2 kernel eka eeth eka niyameta wada bun.:baffled::baffled:
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121

Haa Huh.. mamath lape use karanawa.. :P Desktop eketh ewa thama..

esktop wala ona reddak wada karanawa. lap ekakata dala balapan. linux epa wei.

:rolleyes:
 
User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ekane bun. desktop wala ona reddak wada karanawa. lap ekakata dala balapan. linux epa wei. mama 3.13 kernel ekath ekka kubuntu damma eke amd hybrid driver eka wada nae.. heat wenawa. manjaro wala hard disk eken saddayak enawa. anthimata elementary eka damma eka elata wada. lap eke okkoma buttons lights wada. vga ekath wada. eos wala thiyenne 3.2 kernel eka eeth eka niyameta wada bun.:baffled::baffled:

    Arch කොහොමත් සමහර ලැප් එක්ක අවුල්. 100% Linux compatible ලැප් එකක් ගත්තනම් හරි. :rolleyes:
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    Haa Huh.. mamath lape use karanawa.. :P Desktop eketh ewa thama..

    :rolleyes:

    umbe lap eke support athi bun. eeth godak ewa hariyata support nae. lap eke thiyena wifi button, fn keys, indicators, hybrid vga, fingerprint wage ewa godak linux distros wala wada nae. poddak ubuntu forum eke balapan. arch wage ekak mula indala hadan laptop ekaka use karanna amarui.
     
    :P Mage Wifi Indicator on off deka maru wela wada karanne... :P eka witharai awulakata thiyennne... forum eke oya thiyenne bn...
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මමත් ඩුවල් බූට් විදිහට උබුන්ටු දැම්මා දැන් මාසෙකට විතර ඉස්සෙල්ල.මමනම් මේකට ගොඩක්ම අලුත්.මට මේක user friendly කරගන්න දේවල් ටිකක් කියන්නකො.තව මොනාද මං කරන්න ඕන කියලත් කියන්න.

    මගේ com එකනම් පට්ට පරනයි.කට්ටිය හිනාවෙන්න එපා හොදේ.

    Pentium 4 3.0 GHz :baffled:
    1 GB Ram :baffled:
    Onboard 256 VGA :baffled:
    1 TB Hard Disk :rofl:
     
    මං හිතන්නෙ ඕකට පොඩ්ඩක් බර අඩු distro එකක් දැම්මනම් හොදයි කියල. Xubuntu, Lubuntu වගේ. කොහොම උනත් අවුලක් දැනෙන්නෙ නැත්තන් කමක් නෑ. ඇයි user friendly නෑ වගේද? මොනවද කරන්න ඕනෙ දේවල් කියපන්කො. Restricted drivers වගේ install කලාද? තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මොනවද වෙන්න ඕනෙ කියලා.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Linux Mint walath rolling release ekak thiyenawa. eka debian-based ekak. performance walinuth regular ekata wada wadiy. mamath dala thiyenawa.

    http://www.linuxmint.com/download_lmde.php

    *uda comment eka dan dakke. dala balanna LMDE godak speed. ikmanata updates enawa. habai elementary os eka wage speed ekak mamanam thama daala nae.

    elementary os kata cinnamon danna puluwaoda ban ? ake default task bar akak nahane :/
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මං හිතන්නෙ ඕකට පොඩ්ඩක් බර අඩු distro එකක් දැම්මනම් හොදයි කියල. Xubuntu, Lubuntu වගේ. කොහොම උනත් අවුලක් දැනෙන්නෙ නැත්තන් කමක් නෑ. ඇයි user friendly නෑ වගේද? මොනවද කරන්න ඕනෙ දේවල් කියපන්කො. Restricted drivers වගේ install කලාද? තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මොනවද වෙන්න ඕනෙ කියලා.

    තාම නම් එච්චරම අවුලක් නැ.ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ.

    කොහොමද වෙන ඩිස්ට්‍රො එකක් දාන්නෙ?

    මෙක තාම ඉන්ටෝල් කරපු ගමන් වගේනෙ.මොනවද මේකට දාන්න පුලුවන්? මේක ලස්සන කර ගන්න එහෙම.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    open office elementary os ake install karana code aka diyahallako :/

    Terminal එකේ කරන්න...

    Code:
    cd /tmp
    (tmp එකට දැම්මේ හොදේ.. :) )

    Code:
    wget http://sourceforge.net/projects/openofficeorg.mirror/files/4.1.0/binaries/en-US/Apache_OpenOffice_4.1.0_Linux_x86-64_install-deb_en-US.tar.gz/download

    Code:
    tar -xvf Apache_Open_4.1.0_Linux_x86-64_install-deb_en-US.tar.gz

    Code:
    sudo dpkg -i en-US/DEBS/*.deb

    Code:
    sudo dpkg -i en-US/DEBS/desktop-integration/*.deb

    :)
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Terminal එකේ...

    Code:
    cd /tmp

    Code:
    wget http://sourceforge.net/projects/openofficeorg.mirror/files/4.1.0/binaries/en-US/Apache_OpenOffice_4.1.0_Linux_x86-64_install-deb_en-US.tar.gz/download

    Code:
    tar -xvf Apache_Open_4.1.0_Linux_x86-64_install-deb_en-US_en-US.tar.gz

    Code:
    sudo dpkg -i en-US/DEBS/*.deb

    Code:
    sudo dpkg -i en-US/DEBS/desktop-integration/*.deb

    elazzz , thanks
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    තාම නම් එච්චරම අවුලක් නැ.ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ.

    කොහොමද වෙන ඩිස්ට්‍රො එකක් දාන්නෙ?

    මෙක තාම ඉන්ටෝල් කරපු ගමන් වගේනෙ.මොනවද මේකට දාන්න පුලුවන්? මේක ලස්සන කර ගන්න එහෙම.

    Ubuntu දැම්මා වගේ තමා.. අනිත් ඒවා දාන්නෙත්...
    Ubuntu User Friendly... නැහැ වගේ නම් ඉතින් පොඩ්ඩක් හදාගන්න Compiz, Dock වගේ ඒවා එහෙම දාගෙන ලස්සන කරගෙන.... ඒක ඉතින් ඔයාගේ රුචි අරුචි කම් මත තමා... Thread එකේ මැද හරියකදී Ubuntu ලස්සන කරගන්න පොස්ට් එකක් දැම්ම මතකයි.. ටිකක් බලන්න... :rolleyes: හැබැයි ඉතින් Specs අනුව සලකා බලන්න වෙයි... User404 යාළුවා කිව්වා වගේ Xubuntu, Lubuntu වගේ තමා හොද..

    ඔයාට ඕක user Friendly කරගන්න ඕනේ මොන විදියටද කිව්වොත් අපිට උදව් කරන්න පහසු වෙයි..
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    open office elementary os ake install karana code aka diyahallako :/

    මං මේ නිකන් දන්නෙ නැති නිසා අහන්නෙ, OpenOffice වල මොකක් හරි අමුතු වැඩ කෑල්ලක් තියෙනවද බං LibreOffice වලට වඩා? පෙනුම ගැන නෙවෙයි කියන්නෙ. වෙන මොකක් හරි එකක්. මං දන්න විදිහට LibreOffice හදලා තියෙන්නෙ OpenOffice වලින්ම තමයි. [Forked] උඹ හැම වෙලාවෙම LibreOffice නැතුව OpenOffice install කරන නිසා ඇහුවෙ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Terminal එකේ කරන්න...

    Code:
    cd /tmp
    (tmp එකට දැම්මේ හොදේ.. :) )

    Code:
    wget http://sourceforge.net/projects/openofficeorg.mirror/files/4.1.0/binaries/en-US/Apache_OpenOffice_4.1.0_Linux_x86-64_install-deb_en-US.tar.gz/download

    Code:
    tar -xvf Apache_Open_4.1.0_Linux_x86-64_install-deb_en-US.tar.gz

    Code:
    sudo dpkg -i en-US/DEBS/*.deb

    Code:
    sudo dpkg -i en-US/DEBS/desktop-integration/*.deb

    :)

    මීට වඩා ලේසි විදිහක් ඇත්තෙම නැද්ද බං?