Linux කට්ටිය එන්නලා...

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Here's my well configured Arch Linux desktop with i3 window manager. Looking nice?

    Arch Linux, i3 window manager මේවා මොනවද බං? Desktop එකට wallpaper එකක් දාන එක එච්චර අමාරු දෙයක්ද? Confused :confused::confused::confused::confused:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    Arch Linux කියන්නෙ Linux OS එකක්. i3 කියන්නෙ window manager එකක්. හරියට තේරුණේ නෑ. කවුද wallpaper කතාවක් කියපු එකා?

    බාගෙට තේරුණා වගේ. දැන් අවුල මං 'desktop' කියපු එකද? මං 'desktop' කියලා කිව්වෙ ඉස්සරහ පෙනුමට බං. ඉස්සරහ පෙනුම කිව්වෙ යටින් තියෙන status bar එක, Conky theme එක, wallpaper එක වගේ දේවල් වලට. දැන් පුලුවන් නම් අහපන් ඒවා configure කරගන්න එච්චර අමාරුද කියලා. මේ link එකට ගිහින් බලපන්කො. මගෙ configuration files [Dot files] ටික බලා ගන්න පුලුවන්.

    දැන් අහන්න එපා ලේසි DE එකක් පාවිච්චි කරන්නෙ නැතුව කොහෙ තියෙන අමාරුවකටද අමාරු රෙද්දක් පාවිච්චි කරන්නෙ කියලා. Linux පාවිච්චි කරන මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා මචං. පළවෙනි වර්ගෙ, තමන්ට කරගන්න ඕනෙ වැඩ විතරක් කරගන්න Linux පාවිච්චි කරන උන්. [Server වැඩ, Office වැඩ, campus වල projects වගේ දේවල්.] කවුරු හරි තමන් පාවිච්චි කරන OS එකට මොනව කිව්වත් උන්ට දැනෙන්නෙ නෑ. පළවෙනි වර්ගෙ උන්ගෙ ප්‍රධාන ලක්ෂණයක් තමයි, උන් හැම වෙලාවෙම හොයන්නෙ user friendly. ඒ වගේම හැම වෙලාවෙම පාවිච්චි කරන්නෙ මොකෙන් හරි major OS එකකින් කැඩිච්ච OS එකක්. [පළවෙනි වර්ගෙ හැම එකාම එහෙම නෑ. සමහර උන් ඉන්නවා major OS ම පාවිච්චි කරන.] මුන්ට OS එක හරියට crash නොවී වැඩ කලොත් ඇති. Regular users ලත් අයිති වෙන්නෙ පළවෙනි වර්ගෙට.

    දෙවනි වර්ගෙ තමයි, ඇගේ පතේ හිරි ඇරගන්න Linux පාවිච්චි කරන උන්. මුන්ගෙන් 95% ක් විතර අමු පිස්සො/වැඩ්ඩො. [Professional නෑ. අක්‍රමවත් දැනුමක් තියෙන්නෙ. Professional උනුත් අතරින් පතර ඉන්නවා.] ආයි ඉතින් මුන්ට මුන් පාවිච්චි කරන OS ගැන කවුරු හරි මොනව හරි කියන්න ගියොත් කියපු එකාට ආයි Window වලට බහින්නම අහගන්න පුලුවන් වෙයි. මුන්ගෙ තියෙන ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ, මුන් ආසයි හැම වෙලේම අමාරු දේ කරන්න, මුන් තෝරගන්නෙ හද්ද pure OS. [Debian, Arch, Slackware, LFS, Gentoo වගේ.]

    115.gif

    PS : මං නිකන් අත තිබ්බට නෙමෙයි මෙච්චර type කලේ. [Manjaro forum එකේ එකෙක් තමයි වැඩේ කෑවෙ.] මෙහෙමයි Linux පාවිච්චි කරන උන්. තනිකර forums වලින් ගත්ත දේ හා අත්දැකීම් මං කිව්වෙ. [මාව Arch forum එකෙන්, Manjaro forum එකෙන් හා Linux Questions forum එකෙන් හොයාගන්න පුලුවන්.]
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා ගොඩක් පරණ පරිගණකයකට දාන්න හොඳ Linux distro එකක් කියන්න කෝ. :( non PAE support linux kernal එකක් තියෙන distro එකක් තමයි ඕන. ubuntu මට අල්ලන්නෑ. :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Arch Linux කියන්නෙ Linux OS එකක්. i3 කියන්නෙ window manager එකක්. හරියට තේරුණේ නෑ. කවුද wallpaper කතාවක් කියපු එකා?

    බාගෙට තේරුණා වගේ. දැන් අවුල මං 'desktop' කියපු එකද? මං 'desktop' කියලා කිව්වෙ ඉස්සරහ පෙනුමට බං. ඉස්සරහ පෙනුම කිව්වෙ යටින් තියෙන status bar එක, Conky theme එක, wallpaper එක වගේ දේවල් වලට. දැන් පුලුවන් නම් අහපන් ඒවා configure කරගන්න එච්චර අමාරුද කියලා. මේ link එකට ගිහින් බලපන්කො. මගෙ configuration files [Dot files] ටික බලා ගන්න පුලුවන්.

    දැන් අහන්න එපා ලේසි DE එකක් පාවිච්චි කරන්නෙ නැතුව කොහෙ තියෙන අමාරුවකටද අමාරු රෙද්දක් පාවිච්චි කරන්නෙ කියලා. Linux පාවිච්චි කරන මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා මචං. පළවෙනි වර්ගෙ, තමන්ට කරගන්න ඕනෙ වැඩ විතරක් කරගන්න Linux පාවිච්චි කරන උන්. [Server වැඩ, Office වැඩ, campus වල projects වගේ දේවල්.] කවුරු හරි තමන් පාවිච්චි කරන OS එකට මොනව කිව්වත් උන්ට දැනෙන්නෙ නෑ. පළවෙනි වර්ගෙ උන්ගෙ ප්‍රධාන ලක්ෂණයක් තමයි, උන් හැම වෙලාවෙම හොයන්නෙ user friendly. ඒ වගේම හැම වෙලාවෙම පාවිච්චි කරන්නෙ මොකෙන් හරි major OS එකකින් කැඩිච්ච OS එකක්. [පළවෙනි වර්ගෙ හැම එකාම එහෙම නෑ. සමහර උන් ඉන්නවා major OS ම පාවිච්චි කරන.] මුන්ට OS එක හරියට crash නොවී වැඩ කලොත් ඇති. Regular users ලත් අයිති වෙන්නෙ පළවෙනි වර්ගෙට.

    දෙවනි වර්ගෙ තමයි, ඇගේ පතේ හිරි ඇරගන්න Linux පාවිච්චි කරන උන්. මුන්ගෙන් 95% ක් විතර අමු පිස්සො/වැඩ්ඩො. [Professional නෑ. අක්‍රමවත් දැනුමක් තියෙන්නෙ. Professional උනුත් අතරින් පතර ඉන්නවා.] ආයි ඉතින් මුන්ට මුන් පාවිච්චි කරන OS ගැන කවුරු හරි මොනව හරි කියන්න ගියොත් කියපු එකාට ආයි Window වලට බහින්නම අහගන්න පුලුවන් වෙයි. මුන්ගෙ තියෙන ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ, මුන් ආසයි හැම වෙලේම අමාරු දේ කරන්න, මුන් තෝරගන්නෙ හද්ද pure OS. [Debian, Arch, Slackware, LFS, Gentoo වගේ.]
    ]

    මම නම් ඔය දෙවර්ගයටම අයිති වෙන් නෑ වගේ. මම Linux වලට හුරුවෙන්න බැලුවේ MS Windows වලට විකල්පයක් විදියට භාවිතා කරගන්න පුළුවන්ද කියලා, මම Linux mint 16 install කරලා බැලුවා. ඒත් Linux Mint වල Kmplayer, Draftsight, FreeCAD වගේ software සහ office පැකේජ් වල සිංහල typing, හොඳකාරව වැඩ කලේ නැහැ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මචංලා ගොඩක් පරණ පරිගණකයකට දාන්න හොඳ Linux distro එකක් කියන්න කෝ. :( non PAE support linux kernal එකක් තියෙන distro එකක් තමයි ඕන. ubuntu මට අල්ලන්නෑ. :)

    Computer එකේ විස්තරේ කිව්ව නම් වැඩේ ලේසි වෙනවා. CPU, GPU, RAM වගේ දේවල්.
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මම නම් ඔය දෙවර්ගයටම අයිති වෙන් නෑ වගේ. මම Linux වලට හුරුවෙන්න බැලුවේ MS Windows වලට විකල්පයක් විදියට භාවිතා කරගන්න පුළුවන්ද කියලා, මම Linux mint 16 install කරලා බැලුවා. ඒත් Linux Mint වල Kmplayer, Draftsight, FreeCAD වගේ software සහ office පැකේජ් වල සිංහල typing, හොඳකාරව වැඩ කලේ නැහැ.

    ඕක ඇවිල්ලා මචං පළවෙනි වර්ගෙම තමයි. මට කවදාවත් වල සිංහල අවුල් ගියේ නෑ. මොකද මට සිංහල පාවිච්චි කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මං office පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කරන්නම ඕනෙ උනොත් UCSC unicode converter එකෙන් සිංහල type කරනවා. සිංහල subtitles වලදි VLC මට ඕනෙ වැඩේ ලස්සනට කරලා දෙනවා. අනිත් උන්ට තමයි VLC එකෙත් සිංහල subtitles බලාගන්න බැරි. එච්චර තමයි ඉතින් මං සිංහල වලින් වැඩක් ගන්නෙ.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ඕක ඇවිල්ලා මචං පළවෙනි වර්ගෙම තමයි. මට කවදාවත් වල සිංහල අවුල් ගියේ නෑ. මොකද මට සිංහල පාවිච්චි කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මං office පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කරන්නම ඕනෙ උනොත් UCSC unicode converter එකෙන් සිංහල type කරනවා. සිංහල subtitles වලදි VLC මට ඕනෙ වැඩේ ලස්සනට කරලා දෙනවා. අනිත් උන්ට තමයි VLC එකෙත් සිංහල subtitles බලාගන්න බැරි. එච්චර තමයි ඉතින් මං සිංහල වලින් වැඩක් ගන්නෙ.

    :growl::growl::growl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචංලා ගොඩක් පරණ පරිගණකයකට දාන්න හොඳ Linux distro එකක් කියන්න කෝ. :( non PAE support linux kernal එකක් තියෙන distro එකක් තමයි ඕන. ubuntu මට අල්ලන්නෑ. :)

    පුටේ. linux පරණ කොම්පුටර් වලට පවා වැඩකරනවයි කියල තිබ්බ මතේ දැන් දියවෙලා ගිහින් :rofl: පුටේ දැන් උබේ එකේ pae support නැත්න්ම non pae kernel එකක් තියෙන ubuntu සුත්ත දාගෙන කරපන්. :lol: elementary, linux mint වගේ ඒව දැන් යන්නේ pae support only kernel එකත් එක්ක නොවැ. ඒත් Linux mint 12 වගේ පරන හෑල්ල නම් තාමත් උබේ වගේ පරණ මැසින්වලට වැඩ :P හැබැයි අලුත් 16 එක වැඩ නැත. :no:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    කවුද කියන්නෙ? Linux distributions තියෙන්නෙ Elementary, Mint, Ubuntu දෙක තුන විතරද? ඕනෙ තරම් Linux distributions තියෙනවා පරණ computers වල වැඩ කරන. මේ ලෝකෙ Linux distributions දාස් ගාණක් තියෙනවා බං. මෙන්න පරණ computers වල වැඩ කරන Linux distributions ටිකක්. [මං කැමති පිලිවෙලට හදල තියෙන්නෙ.]

    1 - CrunchBang Linux
    2 - ArchBang Linux
    3 - Xubuntu
    4 - Lubuntu
    5 - LXLE
    6 - Watt OS
    7 - AntiX
    8 - Puppy Linux
    9 - SlitaZ
    10 - Tiny Core Linux
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    කවුද කියන්නෙ? Linux distributions තියෙන්නෙ Elementary, Mint, Ubuntu දෙක තුන විතරද? ඕනෙ තරම් Linux distributions තියෙනවා පරණ computers වල වැඩ කරන. මේ ලෝකෙ Linux distributions දාස් ගාණක් තියෙනවා බං. මෙන්න පරණ computers වල වැඩ කරන Linux distributions ටිකක්.

    Xubuntu, Lubuntu, CrunchBang, ArchBang, Puppy, AntiX, Tiny Core, Slitaz, LXLE, WattOS

    xubuntu kohomada ban, light weight da? speed kohomada? uba use karala na?