Linux කට්ටිය එන්නලා...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    පිස්සෙක්නෙ. පොඩ්ඩක් ඒක ගැන review එකක්වත් කියවල හිටපන්. :P

    kiyewwa ban review akak ,badu hodai wage :rofl::rofl::rofl::rofl:

    "Xubuntu පට්ට බං. Arch, Manjaro දෙක ඇරුනහම මං ආසම OS එක. Xubuntu කියන්නෙ Ubuntu වල Xfce edition එක. Xfce කොහොමත් lightweight and speed."
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    මං කියවපු හොදම review එක. :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Xubuntu පට්ට බං. Arch, Manjaro දෙක ඇරුනහම මං ආසම OS එක. Xubuntu කියන්නෙ Ubuntu වල Xfce edition එක. Xfce කොහොමත් lightweight and speed.

    උබේ review එක හින්දා මමත් දාගෙන බලනවා. මම තවම මට හරියන ලිනක්ස් එකක් ගවේෂණය කරමින් ඉන්නේ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    උබේ review එක හින්දා මමත් දාගෙන බලනවා. මම තවම මට හරියන ලිනක්ස් එකක් ගවේෂණය කරමින් ඉන්නේ.

    මළා.. මට වහ කන්න වෙන්නෙ උඹලා ඕක හොද නෑ කිව්වොත්.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    404 xfce ake task bar akata thawa gadgets add karanne kohomada? mama kiwwe , default ana awa witarada thiyenne?

    Vadiya plugins na bn. Poddai thiyenne. Mata danata thiyena plugins danaganne nathuva thava thiyenavada kiyanna amarui. Ubata nikan madi vage nm software manager eke 'xfce4 plugins' hari mokak hari kiyala search karala balapanko. Eka nemei uba gadgets kivve plugins valata ne? :P
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Vadiya plugins na bn. Poddai thiyenne. Mata danata thiyena plugins danaganne nathuva thava thiyenavada kiyanna amarui. Ubata nikan madi vage nm software manager eke 'xfce4 plugins' hari mokak hari kiyala search karala balapanko. Eka nemei uba gadgets kivve plugins valata ne? :P

    badu have , :D vmware ake run karanne set unoth elementory ain karala mea daaanawa, tiaka slow wage habai :/ vm ae run wena hinda ennathi