Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mata terenna ban :baffled::baffled::baffled: WM's customize karanna lesida?

    Tikak amarui machn. Amaru unata highly customizable.

    ie. Api gamu Xfce. Xfce install kaloth api aniva unge redde Xfpanel eka use karannama onane. WMs vala ehema na. One deyak kamathi vidihata use karanna puluvan.

    WM ekak customize karanava kiyanne art ekak adinava vage vadak machn. :rolleyes:
     
    Last edited:

    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    මචං මම Linux Mint 17 cinnamon දාගත්තා..මේකෙ wijesekara keyboard එක දාගන්න හැටි කියහන්කො...මේ thread එකේ තියෙන විදියට sudo apt-get install ibus-m17n කරලා බැලුවා...ඒත් හරි ගියේ නෑ..:(
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    decided to stick with eOS :D ,

    9YBSvbf.png
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Computer එකේ ඔක්කොම සුපිරියටම වැඩ නම් kernel එක update කරන්න ඕනෙ නෑ බං. Kernel එක update කරන එක නිකන් බොරු වැඩක්.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Manjaro i3 edition එකක් හදලා. Try කරලා බලපන්. මෙන්න link එක. හැබැයි beta. Manjaro 0.8.10 release උනාට පස්සෙ stable එකක් release වෙයි. සුපිරිම දේ තමයි උන් පාවිච්චි කරලා තියෙන්නෙ මගෙ configs.

    Manjaro i3
     

    gifluv

    Banned
    Jun 4, 2014
    1
    0
    0
    Hello

    Hello My name is Miss. Gift after seen your profile today I'm highly interested in you, so i decided to write at least to know more about each other, Please contact me at my e-mail ([email protected]) i will give you full introduction of my self also send you my pictures. also there is important issue i will like to tell you. waiting to hear from you. Gift
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    උබුන්ටු 14.04 දාපු අය ඉන්නවද?

    කවුරුහරි දන්නවද උබුන්ටු 14.04 වලට Nvidia Geforce GT630 Drivers දාන හෑටි. උබුන්ටු site එකේ කියපුවිදියට දැම්මට හරි ගියේ නෑ. Login window එක පෙන්නන්නෙ නෑ. අනිත් එක තමය් Low graphic mode එකේ වැඩ කරන්නෙ. :(:(:(:(
     

    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    uba kiwata pase update check kale 150mb updats thiyanawa, mekada kernal update aka? :oo:

    nae bun. manjaro wala dan thiyenne 3.14 ekane oke thama 3.2 wage. oya 3.2 series ekema thawa update ekak wenna athi

    Computer එකේ ඔක්කොම සුපිරියටම වැඩ නම් kernel එක update කරන්න ඕනෙ නෑ බං. Kernel එක update කරන එක නිකන් බොරු වැඩක්.

    3.13 passe kernel wala dynamic gpu switching support thiyenawa bun. eken vga card eka auto off wenawa wada karanne nathi unama. battery eka godak ithuru wenawane.