මම Xubuntu දැම්මා එකේ අකුරු මාර ලස්සනයි ඒ උනාට එකේ Theme එක අවුල් වගේ මට හරියන්නේ නැහැ. එහෙමෙයි කියලා Lubuntu හොද නැහැ එකේ අවුල් තියෙනවා සැහෙන්න අකුරු කැතයි ඒ උනාට අනිත් ඒවා මට හරි යන්නේ නැහැ එකක්වත් නැති නිසා ඒක පාවිචේ කරනවා. Lubuntu වලින් හදන LXLE එකවත් දාලා බලන්න ඉන්නේ.
4.8gb unallocated space eka ext4 partition eka extend karanna use karanna barida ? ext4 eka right click karama resize option eka disable wela thiyenne
![]()
කරන්න පුලුවන්. KDE partition manager එක නම් මං දන්නෙ නෑ. GParted එකේ පුලුවන්. ඒත් ඕකෙන් ගිහින් කරන්න බෑ. ඒකට හේතුව sda5 partition එක තමයි ඔතන root partition එක. Partition එක unmount කරන්න ඕනෙ. අපිට root partition එක unmount කරන්න බෑ. Live CD එකකින් කරපන්. ඒක කරද්දි මොනා හරි උනොත් data වලට වගකියන්නෙ නෑ. කරන්න පුලුවන් ඒත්.

ela ela try ekak dennam nathi wenna deyak na sda5 eke os eka witharai thiyenne![]()
ubuntu walat netbeans software daana kirama danna kana kiyanna
(ubuntu software centre k thiyanne old version, mata one aluth version eka)(netbeans site ekata gihilla beluwa ekath linux walata .sy kiyala formet ekin download wenne eka not support)
pls help me
mata light weight linux distro ekak kiyapanko...puluwan tharam aduwen system resources use wena
manjaro khamada ?
Arch Linux
Manjaro (i3, Fluxbox, JWM, LXQt, LXDE, Openbox, PekWM)
Puppy Linux
Lubuntu
AntiX
Slitaz

bumpකාට හරි පුළුවන්ද මට Oracle 11g XE configure කරගන්න විදිහ කියල දෙන්න. Oracle 11g XE එකනම් කරා,ඒත් oracle server එක කරගන්න තේරෙන්නෙ නෑ. SQL developer එකනමෙ දාගත්ත,ඒත් connection එක establish කරගන්න බෑ oracle server එක configure කරල නැති නිසා.....
---help plz( Ubuntu 15.10 )--
![]()
How to check if your ISO is compromised?
If you still have the ISO file, check its MD5 signature with the command “md5sum yourfile.iso” (where yourfile.iso is the name of the ISO).
The valid signatures are below:
6e7f7e03500747c6c3bfece2c9c8394f linuxmint-17.3-cinnamon-32bit.iso
e71a2aad8b58605e906dbea444dc4983 linuxmint-17.3-cinnamon-64bit.iso
30fef1aa1134c5f3778c77c4417f7238 linuxmint-17.3-cinnamon-nocodecs-32bit.iso
3406350a87c201cdca0927b1bc7c2ccd linuxmint-17.3-cinnamon-nocodecs-64bit.iso
df38af96e99726bb0a1ef3e5cd47563d linuxmint-17.3-cinnamon-oem-64bit.iso
If you still have the burnt DVD or USB stick, boot a computer or a virtual machine offline (turn off your router if in doubt) with it and let it load the live session.
Once in the live session, if there is a file in /var/lib/man.cy, then this is an infected ISO.
What to do if you are affected?
Delete the ISO. If you burnt it to DVD, trash the disc. If you burnt it to USB, format the stick.
If you installed this ISO on a computer:
Put the computer offline.
Backup your personal data, if any.
Reinstall the OS or format the partition.
Change your passwords for sensitive websites (for your email in particular).
ubuntu walat netbeans software daana kirama danna kana kiyanna
(ubuntu software centre k thiyanne old version, mata one aluth version eka)(netbeans site ekata gihilla beluwa ekath linux walata .sy kiyala formet ekin download wenne eka not support)
pls help me
ලඟකදි Linux Mint download කරපු අය මේ ගැන සැලකිලිමත් වෙන්‍න.
Source: http://blog.linuxmint.com/?p=2994

dongle eka install karane kohomada?
manjaro wala kde, xfce ekada hoda?
![]()