"pacman install modem-manager-gui"
xfce - low system resource consuming and light weight than kde
okkama ekai
mama nam gnome
1. manjaro linux KDE use karana aya inawada? kubuntu wala nam godak aul thibba plasma 5 eka. eka nisa format kara
2. manjaro wala hodama flavour eka mokakda lap ekakata danna![]()
මෙහෙමයි මචං. ලැප් එකකට හොද Xfce වගේ DE එකක්. මං පෞද්ගලිකව KDE වලට කැමති නෑ. මං ඒ කාලෙ ඉදන්ම use කරන්නෙ Xfce. දැනටත් Arch Linux use කරන්නෙ Xfce DE එකත් එක්ක. Xfce lightweight, easy to use, easy to configure. KDE බර වැඩි බං. මට KDE හරියන්නෙ නෑ. Manjaro වල හොදම flavour එක Xfce.

උඹ Backdoored Mint එකද දාගන ඉන්නේ බලපං
කිව්වා Debian හරි Fedora හරි දාගන්න කියලා කෝ ඇහුවද
උඹ Backdoored Mint එකද දාගන ඉන්නේ බලපං
කිව්වා Debian හරි Fedora හරි දාගන්න කියලා කෝ ඇහුවද

cinnamon eka aulda eye awith thiyene
![]()
xfce kalin use karala naha aulak nadda?
Debain / Arch wala commands wenas neda?
manjaro damma samahara ewa wada naha pdf eka ehema nadda commands igena ganna
Kawuda linux mint use koranney ?
Thaaama site down wagey.
Security update ena ewa apply karanawada ? leave for time being da ?![]()

Haffoi hira wenwa bn
Samada debian![]()

කාට හරි පුළුවන්ද මට Oracle 11g XE configure කරගන්න විදිහ කියල දෙන්න. Oracle 11g XE එකනම් කරා,ඒත් oracle server එක කරගන්න තේරෙන්නෙ නෑ. SQL developer එකනමෙ දාගත්ත,ඒත් connection එක establish කරගන්න බෑ oracle server එක configure කරල නැති නිසා.....
---help plz( Ubuntu 15.10 )--
![]()
Light weight බං කොහෙද හිර වෙන්නේ..
ubuntu නම් හිර වෙනවා මගේ lap එක dual core![]()
Lightweight da nm danne na. Eth Elementary stable na bn Debian, Ubuntu tharam. Ekai seen 1.Elementary thama beta bn enne.

Lightweight da nm danne na. Eth Elementary stable na bn Debian, Ubuntu tharam. Ekai seen 1.Elementary thama beta bn enne.
ow bn Lightweight kiyala kiwata patta aul stable na.. UI optimize krala na ekai.. mage nam patta aula i5 8GB![]()
arch bassana gaman 