Linux කට්ටිය එන්නලා...

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Machan mata prashanayak thiyenawa. Ai kiyapan ubala windows nathuwa Linux use karanne? Mokadda thiyena wasiya?

    ඔෆිස් එකෙන් දාගන්න කිව්වා බන්...ලොල්....:P එහෙම එකක් නැහැ...වින්ඩෝස් වලට වඩා dev, coding, කරන අයට ලේසියි මචන්...:yes: ඕපන් සෝර්ස් technologies එක්ක වැඩ කරන අයට ගොඩක් පහසුයි...කොහොමත් දිවලප්මන්ට් ටූල්ස් වගේ ඒවත් තියෙනවා..ෆ්ලෙක්සිබිලිටි එකත් වැඩියි වින්ඩෝස් වලට වඩා...:yes:

    සාමාන්‍ය එදිනෙදා වැඩ කරන්නන නම් වින්ඩෝස් තමා මචන් හොද..එත් ලිනක්ස් ගොඩක් භාවිතා කරන්නේ programmers ලා...ගූගල් එක ගත්තත් උන් පාවිච්චි කරන්නේත් උබුන්ටු තමා..ඒ වැඩ වලට ගොඩක් ලේසියි උබුන්ටු වගේ එකක් පාවිච්චි කරන එක...

    ඊට අමතරව ෆිල්ම් බලනවානම්, ෆොටෝ එකක් සාමන්යෙන් හොද මට්ටමටක එඩිට් කරන්න, වෙක්ටර් ඉමේජ් එකක් හදාගන්න, මේ ඕනේ එකකට ටූල්ස් නම් තියෙනවා..එකම වෙනස ඒවා භාවිත කරන කෙනාට අලුත් නිසා අල්ලගන්න වෙලාවක් යනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    This is me dude :D - https://steamdb.info/calculator/76561198049224612/?cc=us
    In windows you can pirate. But in linux I don't think so. Have to check and see. I don't pirate now. :no:

    p.s - steam is free and there are many free games as well
    ex- Team fortress , DOTA 2 , etc

    ඒ කිව්වේ ස්ටීම් දාගත්තම ෆ්‍රී ගේම්ස් ගහන්න පුලුවන්ද? මම ගේම් නම් ගහල නැහැ බන් මේකේ...එකයි අහන්නේ...දන්නේ නැහැ සිරාවට...:baffled:

    එතකොට අපි ලෝකලිත් ඒ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනෙද ? වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ කිව්වේ ස්ටීම් දාගත්තම ෆ්‍රී ගේම්ස් ගහන්න පුලුවන්ද? මම ගේම් නම් ගහල නැහැ බන් මේකේ...එකයි අහන්නේ...දන්නේ නැහැ සිරාවට...:baffled:

    එතකොට අපි ලෝකලිත් ඒ ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනෙද ? වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ...

    Games are installed locally in you PC under steam folder.
    You can buy the games you want but some games are free.
    There are lot of games for linux. You have to download the
    games through internet.(Or you could get the files from a friend
    and put them in to the steam folder)
    You can add your friends in steam.
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    thawa podak pahadili karapanko :yes:

    ඕවයේ පර්මිසන් වෙනස් කරන්න යන්නෙපා බන්...කොපි කරගන්න පුළුවන් කිසි අවුලක් නැතුව...උබ අහන්නේ /usr/ ඩිරෙක්ටරි එකට කොපි කරන්න නෙමෙයිනේ ? එතනින් ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්නනෙ?

    අර මම කිව්ව කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරපන්...:yes:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ubuntu gnome wala user/share/application kiyna folder eke thiyana icon wala permission wenus karanne kohomada? ewa desktop ekata copy karanna baha

    /usr/share/application folder 1ke thiyenne icons nemei mchn. Desktop configuration files. Ubata permission wenas karanna one mokak karannda kiyapnko. Kohomath copy karanna permission wenas karanna one na. Move karanava nm witharai permission wenas karanna one. Ubata eva edit karannda one?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    api ithin bsd
    giphy.gif
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    /usr/share/application folder 1ke thiyenne icons nemei mchn. Desktop configuration files. Ubata permission wenas karanna one mokak karannda kiyapnko. Kohomath copy karanna permission wenas karanna one na. Move karanava nm witharai permission wenas karanna one. Ubata eva edit karannda one?

    mata one gnome wala desktop shortcut hadaganna (gimp, netbeans, ff ,ect) :confused:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mata one gnome wala desktop shortcut hadaganna (gimp, netbeans, ff ,ect) :confused:

    /usr/share/application folder 1 athulata gihin ubata one file 1 uda right click kalama send to hari a wage mokak hari sub menu 1k enavada? A sub menu 1ta giyama send to desktop hari create a launcher hari wage 1k thiyenavada? A widihata karala balapn.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    /usr/share/application folder 1 athulata gihin ubata one file 1 uda right click kalama send to hari a wage mokak hari sub menu 1k enavada? A sub menu 1ta giyama send to desktop hari create a launcher hari wage 1k thiyenavada? A widihata karala balapn.

    ehema ekak naha :no:

    Capture.jpg