Linux කට්ටිය එන්නලා...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    freebsd_girl.jpg

    පට්ට...rep for this pic :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    blacka uba google transtor parak dunnada meke - https://www.over-yonder.net/~fullermd/rants/bsd4linux/01 :rolleyes:
    ගුගල් ට්‍රාන්ස්ලේට් කරානං මට ලියල අත රිදෙන්නේ නැහැ :P
    මන් BSD වලට කන්වර්ට් උනේ ඔය ආටිකල් එක කියවල. :yes:

    මේකේ ඉන්න උන්ට ඕක කියවන්න තේරෙන්නේ නැති හින්ද තමා සිංහලෙන් දැම්මේ කරුණු කොටස් අමතක හින්ද ඕකෙන් බලන් මතක් කරලා :yes:

    ඔතන තමා ඔය දෙක ගැන හරියට පැහැදිලි කරලා තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන එකම තැන මම දැකපු ඒවා වලින්

    ගොඩක් ආදී යුගේ ඉඳන් මන් Linux පාවිච්චි කරා. මට ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මේකට උත්තරේ BSD පැත්තේ අයට Linux ගැන තේරුම් ගන්න ලේසි උනත්, Linux අයට BSD ගැන තේරුම් ගන්න අමාරු හේතු ගොඩක් තියෙනව.

    ගොඩක් අය talks දෙන්නේ ලිනක්ස් හරි ලේසියි.. කියල ටර්මිනල් එක ගැන දැනගත්තම පොඩ්ඩක් කමාන්ඩ් එකක් දැනගත්තම.
    මන් හත වසරේදී විතර කාලේදී මුලින්ම ලිනක්ස් දැම්මේ මගේ desktop එකට, ඒ හරියට මීට අවුරුදු දොළහකට දහතුනකට විතර කලින්.
    ඒ උබන්ටු මගුල් නෙමෙයි කෙලින්ම redhat enterprise එක. CD 4ක විතර ආවේ. එපා උනා ටික කාලෙකින්.. ආපහු වින්ඩෝස් දැම්ම හැබැයි.
    ඒ උනාට එතන ස්ටාට් එක.
    සමහර විට ලංකාවේ ඉන්න සමහර උන් තරම් මන් ලෝඩ් ටෝක්ස් දෙන්නේ නැති උනාට උන්ට වඩා නං වැඩ කරලා තියෙනවා.. හරියට අයිඩියා එක තියෙන එකා කවදාවත් අරක හොඳයි මේක හොඳයි කියන්නේ නැහැ.
    ඒ වෙනුවෙන් සටන් කරන්නේ නෑ..
    ඒ වෙනුවෙන් සටන් බිමේ මිය යන්නේ නැහැ..
    මිය ගියත් ඔහු වීරයෙක් විදිහට මිය යන්නෙත් නැහැ.

    එක එක්කෙනාගේ අවශ්‍යතාවට අනුව එක එක OS දාගන්න ඕන.

    මෙතන කතාව තියෙන්නේ හරියට තමන්ට අවශ්‍ය දේ සහ OS එක ගැන හරි අවබෝදයක් තිබීමෙන් තමන්ට ඕන දේ Efficient විදිහට කරගැනීමේ හැකියාව ගැන මිසක්..

    මේක BSD වල netstat -rnfinet කියන එක Linux වල netstat -rnAinet කියන එකවත්,

    BSD වල admin පාවිච්චිය සහ කොහොමද BSD පරිගනකයක දුවන්නේ කියන එකවත්,
    ඇයි ඔබ BSD පාවිච්චි කල යුත්තේ Linux වලට වඩා කියලවත්,
    අයි ඔබ Linux පාවිච්චි කල යුත්තේ BSD වලට වඩා කියලවත්,
    openBSD වෙනුවට ඔබ ඇයි FreeBSD හරි netBSD හරි පාවිච්චි කල යුත්තේ කියන එකවත්,
    මේ ලිනක්ස් ඩිස්ට්‍රො එක වෙනුවට centOS හෝ Debian, පාවිච්චි කල යුත්තේ කියලවත්
    BSD තමා හරි එක, Linux වැරදියි කියලවත්
    Linux හරි, BSD වැරදියි කියලවත්.. මම තමා දෙයියෝ තොපි ඔක්කොම දැනගහපන් කියල වත් කියල එකක් නෙමෙයි..

    එත් අවාසනාවකට අපේ කට්ටිය වැඩි පුරම කරන්නේ ඔය ටික.
    පවුද්ගලිකව මම මගේ තේරීම හරි කියල කියනව. අනික් අය හරි/වැරදි වෙන්න පුළුවන්.

    AWCH :baffled::baffled:
    1444glj.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගුගල් ට්‍රාන්ස්ලේට් කරානං මට ලියල අත රිදෙන්නේ නැහැ :P
    මන් BSD වලට කන්වර්ට් උනේ ඔය ආටිකල් එක කියවල. :yes:

    මේකේ ඉන්න උන්ට ඕක කියවන්න තේරෙන්නේ නැති හින්ද තමා සිංහලෙන් දැම්මේ කරුණු කොටස් අමතක හින්ද ඕකෙන් බලන් මතක් කරලා :yes:
    ඔතන තමා ඔය දෙක ගැන හරියට පැහැදිලි කරලා තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන එකම තැන මම දැකපු ඒවා වලින්
    Uba kiyapu tikama thibbane ekai man baluwe. Man nam danata linux use karanne film balanna witharai. work karana thanath thanikara windows :(.
    Me weekend eke dota dala balanna one wada karanawada kiyala :rofl:.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    /usr/share/application folder 1 athulata gihin ubata one file 1 uda right click kalama send to hari a wage mokak hari sub menu 1k enavada? A sub menu 1ta giyama send to desktop hari create a launcher hari wage 1k thiyenavada? A widihata karala balapn.

    pm ekak ewwa balapanko :(:(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හෙනයා;20071534 said:
    ok i removed my post, because I am tired of these kind of dushbags
    http://www.elakiri.com/forum/showthread.php?t=1737774

    පට්ට කට්ට කාල ටයිප් කරයින් පස්සේ මේ වගේ ප්‍රතිචාර තමා දැන් ලැබෙන්නේ.
    මේකට කඩාපාත් වෙන ක්‍රවුඩ් එක කාලෙන් කාලෙට වෙනස් කියල ලොකුවට දැනෙනවා දැන්නං.
    කාටහරි ඉන්ටරස්ට් කෙනෙක්ට අර ලින්ක් එකෙන් ගිහින් කියවල අයිඩියා එක ගන්න පුළුවන් ;)
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Ba. Eth alternatives thiyanawa :D.

    Ba. Eth Wine walin 50%k withara Windows apps tikak withara wada karaganna puluvn. Alternatives thiyenava. Therumk na habai. Windows apps wala wada kali alternatives wala na. Ehema naththn wenas godk welavata.

    Any linux (preferably for mint) alternative for google sketchup that can open and save sketchup files?
    (yes can use google sketchup on wine, but I prefer something without using wine or anything similar).

    tnx
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ok i removed my post, because I am tired of these kind of dushbags
    http://www.elakiri.com/forum/showthread.php?t=1737774

    පට්ට කට්ට කාල ටයිප් කරයින් පස්සේ මේ වගේ ප්‍රතිචාර තමා දැන් ලැබෙන්නේ.
    මේකට කඩාපාත් වෙන ක්‍රවුඩ් එක කාලෙන් කාලෙට වෙනස් කියල ලොකුවට දැනෙනවා දැන්නං.
    කාටහරි ඉන්ටරස්ට් කෙනෙක්ට අර ලින්ක් එකෙන් ගිහින් කියවල අයිඩියා එක ගන්න පුළුවන් ;)

    yakow mala paninna deyak kiwwe nene :confused::confused: oka uba kiyanawa wage dial ekak kiyawaddi uta sahenna ridenawa ati.:baffled::baffled: ekai mama ehema damme. adenna talk eka dila tibba :cool::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ok i removed my post, because I am tired of these kind of dushbags
    http://www.elakiri.com/forum/showthread.php?t=1737774

    පට්ට කට්ට කාල ටයිප් කරයින් පස්සේ මේ වගේ ප්‍රතිචාර තමා දැන් ලැබෙන්නේ.
    මේකට කඩාපාත් වෙන ක්‍රවුඩ් එක කාලෙන් කාලෙට වෙනස් කියල ලොකුවට දැනෙනවා දැන්නං.
    කාටහරි ඉන්ටරස්ට් කෙනෙක්ට අර ලින්ක් එකෙන් ගිහින් කියවල අයිඩියා එක ගන්න පුළුවන් ;)

    ගණන් ගන්නෙපා බන්...උබ එක අයින් කරේ අපරාදේ...එක දාල පල්ලෙහායින් ලින්ක් එකක් දාපන්...එක සෑහෙන්න වටිනවා බන්...මමත් දෙයක් ඉගෙන ගත්ත එකේන...ඕක ඉංග්‍රීසියෙන් තිබ්බනම් මම මලාට කියවන්නේ නැහැ...එත් උබ දාපු එක මුල ඉදන් අගට කියෙව්වා...

    අනිත් උන් කියන ඒවා ගණන් ගන්නෙපා...මේක ඉන්ටර්නෙට් එකනේ...:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Uba kiyapu tikama thibbane ekai man baluwe. Man nam danata linux use karanne film balanna witharai. work karana thanath thanikara windows :(.
    Me weekend eke dota dala balanna one wada karanawada kiyala :rofl:.

    Windows තමයි මම පාවිච්චි කරන්නෙත්. නමුත් 2nd OS එක විදිහට BSD
    Windows නැතුව බැහැ මට මොකුත් කරන්න.
    විශේෂයෙන් Games
    කාලයක් තිස්සේ Open source පැවතීගෙන ඇවිත් දැන් හොඳටම ඇති හොඳ quality apps develop වෙන්න තත්වෙකට එන්න.
    නමුත් මේක කාලයේ ප්‍රශ්නයක් නෙමෙයි මේ Open source concept එකේ ඇති ගැටළුවක් කියල හොඳට පැහැදිලියි මටනම්.
    ගොඩක් කම්පැනි open source කරලා කරන්නේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න.
    Oracal, Google වගේ කම්පැනි බැලුවහම ගොඩක් පැහැදිලියි ඒක.
    එයාලා එයාලගේ මේන් බිස්නස් එක ඕපන් සෝස් කරන්නේ නැතුව මිනිස්සුන්ගෙන් වැඩපල කරගන්න ඕන කොටස විතරක් ඕපන් කරලා උන්ගෙන් සපෝට් කමුනිටි එක දුවාගෙන උන් සල්ලි හොයාගන්නවා උන්ගේ පිහිටෙන්.
    ගුගල් මැප්ස් වලටත් කරන්නේ උන් ඔය තියරියමයි.
    ඕපන්සෝස් කන්සෙප්ට් එකේ අවුල ඕකයි.. cortana වගේ quality app එකක් දකින්න ලැබෙන්නේ නැත්තේ ඕකයි. VLC Firefox වගේ කීපයක් තියෙනවා නමුත් ඒකට වෙන වෙන හේතු තියෙන්නෙ.
     
    Ow eka nam aththa. Math linux use karanne asawata misak wadak kara ganna neme. Test karala balanna wage wada walata.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හෙනයා;20071588 said:
    yakow mala paninna deyak kiwwe nene :confused::confused: oka uba kiyanawa wage dial ekak kiyawaddi uta sahenna ridenawa ati.:baffled::baffled: ekai mama ehema damme. adenna talk eka dila tibba :cool::cool:
    හරි හරි. Misunderstand එකක් එක. මන් එක ආයේ දාන්නන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :P:P උබ සිස් ඇඩ්ඩින් කෙනෙක් ද? :D
    නෝමල් සිස් ඇඩ්ඩින් උන්ට වඩා නං සිය දහස් ගුනෙකින් වැඩ කරලා ඇති :rofl:
    එත් වුර්තියක් විදිහට කරන්නේ නැහැ..
    අවුරුදු ගණන් කූරු ගගා ඉඳලම ඉගෙනගත්ත දේවල්.
    ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන කමට කරපුවයින් පස්සේ වැඩක් ගත්ත අවස්ථා නෙමෙයි. හොඳින් හෝ නරකින් කරන්න වෙච්ච හින්ද ඉගෙනගත්ත දේවල් :rofl:
    අවශ්‍ය වැඩේට අවශ්‍ය දේ පාවිච්චි කරනවා. ඇත්ත කතා කරනව :P
    කඩේ නං යන්නෙ නෑ ඉතිං
     
    Elazz :yes: