Linux වගේ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්නෙ කොහොමද බං?? 😕😕😕😕😕

olu bakka

Well-known member
  • Aug 18, 2011
    14,146
    11,387
    113
    ඔව් බං ඉතින්. USB C full functionality (thunderbolt) තියෙනවා නම් ඕන වැඩක් පුළුවන්. Power bank එකත් 22.5W වත් වෙන්න ඕන හැබැයි. 15W වලින් off කරලා charge කරන්න පුළුවන්.
    ------ Post added on Sep 16, 2021 at 4:31 PM
    18W Mi powerbank එකෙන් චාර්ජ් වෙන් නෑ ලැප් එක. ලැප් එකට එන්නෙ 65W adapter එකක්.
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,749
    1
    37,622
    113
    යකෝ ලැප් එකේ බැටරිය powerbank එක 2 පාරක් චාජ් කරන්න හොඳටම අැති. අනික thunderbolt නිසා 45W දාන්න පුළුවන්. Wall charger එකෙන් පට්ට ඉක්මණට චාජ් වෙනවා. Outdoor එහෙම යනකොට ලැප් එකෙන් චාජ් කරගන්න තිබුණා නම් ලේසියිනෙ බං.


    එහෙම එකක් හොයා ගන්න නෑ බං. එන්නෙම අදාළ නැති රෙද්දවල්. අනේ පුළුවන් නම් හොයලා දාහන්කො උඹවත්.


    එහෙම නෑ බං. Phone එක ගැහුවාම නිකන්ම පට්ට fast චාජ් කරගන්න පුළුවන්. එ්කෙන් options අහනවනෙ. (picture above) පවර්බෑන්ක් එකේ එ්ක නැති එක සාධාරණයි. Linux වලින් පුළුවන් සරල දේ Windows 10 වල නැති/හොයා ගන්න බැරි එකනෙ කරුමෙ.


    ලැප් එක හදලා තියෙන්නෙ ගින්නක් නැතිව powerbank එකෙන් චාජ් කරන්න පුළුවන් විදිහට. Powerbank එකත් එහෙමයි, C එකෙන් 45W out/in කරන්න පුළුවන්. Hardware වල කිසිම ප්‍රශ්නයක් නෑ. එකම හුත්ත windows 10 වල power direction එක තෝරන්න බැරි එක. හැම වෙලාවෙම Ubuntu වලින් boot කර කර හැමිණෙන්න ඕන. 😠😠😠


    ලැප් එකේ අවුලක් නෑ බං. එහෙනම් Ubuntu වලින් ගියාම powerbank එක චාජ් කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? මළ හුත්තෙ වින්ඩෝස් 10 එකේ තමයි power direction තෝරන්න option එකක් නැත්තෙ.


    තාම 2018 ද උඹ? 😂😂
    ------ Post added on Sep 16, 2021 at 1:04 PM
    සොරි බන් ඕක ලඟ පාතක තිබ්බනම් මොනවහරි කර කර බලන්න තිබ්බ. මට හිතෙන්නෙ ඕකට හරියන driver එකකින් හරි registry tweak එකකින් හරි ගොඩදාගන්න පුලුවන් වෙයි. මට මොනව හරි හම්බුනොත් කියන්නම්
     
    • Like
    Reactions: TNHM

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,842
    113
    32
    Moratuwa
    www.facebook.com
    සොරි බන් ඕක ලඟ පාතක තිබ්බනම් මොනවහරි කර කර බලන්න තිබ්බ. මට හිතෙන්නෙ ඕකට හරියන driver එකකින් හරි registry tweak එකකින් හරි ගොඩදාගන්න පුලුවන් වෙයි. මට මොනව හරි හම්බුනොත් කියන්නම්
    කරන දෙයක් කියහන්කො ඉතින්. මටත් සාමාන්‍යයෙන් කිව්වාම හිතා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: TNHM

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,216
    3,763
    113
    powerbank එක ඔරකල් වලින්ද දන් නෑ දුවන්නේ
     
    • Like
    Reactions: TNHM