මචං linux වලට idm extension එක වගේ extension එකක් එහෙම තියෙන download manager එකක් තියෙනව ද?
තව lightweight screen recorder එක්කුත් (simple screen recorder හැර) කොටන් යමන්කෝ
මං use කරන්නේ solus
තව lightweight screen recorder එක්කුත් (simple screen recorder හැර) කොටන් යමන්කෝ

මං use කරන්නේ solus