Linux වල සිංහල fm ෆොන්ට් ටයිප් කරන්න

Chaki98

Member
Apr 18, 2023
12
4
3
Linux වල සිංහල fm ෆොන්ට් ටයිප් කරන්න software එකක් නැද්ද keyrep keyhelp වගේ
 
Chaki98

Member
Apr 18, 2023
12
4
3
software එකක් දන්නේ නැහැ.
මම කරන්නෙ unicode type කරලා fm font වලට convert කරන එක.

https://www.serandibsoft.com/peththappu.html
(Wine -> Peththappu)

නැත්නම් online converter තියෙනවා.
https://projects.malinthe.com/converter/
https://sinhalakeyboard.lk/typing/sinhala-unicode-to-dl-fm-font-converter.php
මාත් දැනට එහෙම තමා කරන්නේ, එත් පේපර් එකක් එහෙම ටයිප් කරනකොට අමාරුයි

එනිවේ තැන්ක්ස්!
------ Post added on Apr 18, 2023 at 8:16 PM
 
  • Like
Reactions: s.p.n