Linux වැඩ්ඩෝ overheating

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    Guys මගේ ලැප්ටොප් එක accer e15 576g,
    Ubuntu,linux mint,mx linux හැම එකකම temp එක 60°+ යනවා....ඒත් windows වල normal 50°+ වගේ යන්නේ...එනි සොලුශන්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Guys මගේ ලැප්ටොප් එක accer e15 576g,
    Ubuntu,linux mint,mx linux හැම එකකම temp එක 60°+ යනවා....ඒත් windows වල normal 50°+ වගේ යන්නේ...එනි සොලුශන්

    වැඩ්ඩේක් නං නෙවේ නිකන් කරුණු ටිකක් කියන්නම්.

    Ubuntu වෙන්න ඇති Linux Distributions වලින් තියන heavy ම එක. Minimum requirements විදිහටත් RAM එක 4Gb ඉල්ලනවා. එතකන් Windows 10 2 GB ඉල්ලන්නේ. නමුත් ඔයාගේ lap එකේ spec එකේ හැටියට නං Ubuntu යවන්න අමාරු වෙන්න නෑ . Ubuntu බැරි උනත් Mint Xfce යන්න ඕන.

    කෙලින්ම Debian use කරන්න. Lightweight Desktop Environment එකක් දා ගන්න. Xfce, LXDE, LXQT ..etc

    මේ තියෙන්නේ මගේ desktop එකක්. නියමෙටම වැඩ. පරණ spec එකක් තියෙන්නේ. 250 HDD. පේනවා නේ?

    Screenshot from 2021-07-11 13-04-07.png

    මේ තියෙන්නේ Arch Linux + LXDM + LXDE.
    මම Arch එක්ක සැහෙන්න Desktop Environments try කරලා තියනවා හැම එකම නියමෙට වැඩ.
    MATE, GNOME, LXDE, LXQT, KDE Plasma, Cinnamon, Xfce, Deepin ..etc
    මේ DE එක (LXDE) desktop එකේදී, default 250mb ගන්නේ RAM එකෙන්. Xfce සාමාන්යෙන් 1GB වගේ ගන්නවා. KDE 2 GB වත් වෙයි.

    නැත්තන් Arch family එකේ Manjaro (Xfce/GNOME/KDE Plasma) කරලා බලන්න.

    කොහොම උනත් ලැප් එකේ heat එක නගින්න වෙන හේතු බලපාන්න පුළුවන්. ගොඩක්ම ඔය fan එහෙම සුද්ද කරලා නැති උනාම කාලෙකින් ඒවගේ දුවිලි බැඳිලා හරියට cooling system එක වැඩ කරන්නේ නැති උනාම සමහරවිට heat එක නගින්න පුළුවන්. මම දන්නේ නෑ හොයලා බලන්න..
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    වැඩ්ඩේක් නං නෙවේ නිකන් කරුණු ටිකක් කියන්නම්.

    Ubuntu වෙන්න ඇති Linux Distributions වලින් තියන heavy ම එක. Minimum requirements විදිහටත් RAM එක 4Gb ඉල්ලනවා. එතකන් Windows 10 2 GB ඉල්ලන්නේ. නමුත් ඔයාගේ lap එකේ spec එකේ හැටියට නං Ubuntu යවන්න අමාරු වෙන්න නෑ . Ubuntu බැරි උනත් Mint Xfce යන්න ඕන.

    කෙලින්ම Debian use කරන්න. Lightweight Desktop Environment එකක් දා ගන්න. Xfce, LXDE, LXQT ..etc

    මේ තියෙන්නේ මගේ desktop එකක්. නියමෙටම වැඩ. පරණ spec එකක් තියෙන්නේ. 250 HDD. පේනවා නේ?

    View attachment 134791

    මේ තියෙන්නේ Arch Linux + LXDM + LXDE.
    මම Arch එක්ක සැහෙන්න Desktop Environments try කරලා තියනවා හැම එකම නියමෙට වැඩ.
    MATE, GNOME, LXDE, LXQT, KDE Plasma, Cinnamon, Xfce, Deepin ..etc
    මේ DE එක (LXDE) desktop එකේදී, default 250mb ගන්නේ RAM එකෙන්. Xfce සාමාන්යෙන් 1GB වගේ ගන්නවා. KDE 2 GB වත් වෙයි.

    නැත්තන් Arch family එකේ Manjaro (Xfce/GNOME/KDE Plasma) කරලා බලන්න.

    කොහොම උනත් ලැප් එකේ එක නගින්න වෙන හේතු බලපාන්න පුළුවන්. ගොඩක්ම ඔය fan එහෙම සුද්ද කරලා නැති උනාම කාලෙකින් ඒවගේ දුවිලි බැඳිලා හරියට cooling system එක වැඩ කරන්නේ නැති උනාම සමහරවිට එක නගින්න පුළුවන්. මම දන්නේ නෑ හොයලා බලන්න..
    Thanx mcn for replay...but heating issue ek tibbe linux ewage witri windows wala awlk na...
    Desktop wala awul natiwa ati mcn...mn dkka samahara than wala kiyl tiyenawa driver support ek adui kiyala ...tikak parana desktop wala nam awlk natu ati....arch try krl blnnm

    put a xfce distribution ... low cpu usage
    Will try mcn
    ------ Post added on Jul 11, 2021 at 1:30 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Thanx mcn for replay...but heating issue ek tibbe linux ewage witri windows wala awlk na...
    Desktop wala awul natiwa ati mcn...mn dkka samahara than wala kiyl tiyenawa driver support ek adui kiyala ...tikak parana desktop wala nam awlk natu ati....arch try krl blnnm

    Linux drivers වල issues තියෙන්න පුළුවන්. නමුත් අලුත් ලැප් වලත් මිනිස්සු දාගෙන වැඩ බන්. lightweight distro එකක් use කරන එක එක solution එකක් විතරයි මචං. එකෙන් සම්පුර්ණයෙන්ම ප්‍රශ්නේ විසඳෙයි කියලා හිතන්න අමාරුයි. පුළුවන් දේවල් කරලා බලන්න.

    https://itsfoss.com/reduce-overheating-laptops-linux/

    මෙන්න මේ Facebook group එකට එන්න. ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්නේ දාන්න. මොනවහරි හම්බ වේවි.

    https://www.facebook.com/groups/linux.fans.group
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,363
    3,998
    113
    windows wala drivers optimized athi. linux wala godak welawata generic drivers dana nisa 100% optimized na.

    ekama app set ekak run weddi heat eka kohomada?
     
    • Like
    Reactions: beam_tech