Linux සිංහල

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,363
    771
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා
    වෙබ් පේජ් වල සිංහල පේන්නේ මෙහෙමනේ. මොකක් හරි විකල්පයක් තිනවද?

    ලිනක්ස් මින්ට් එක දාලා තියෙන්නේ

    Screenshot from 2022-12-15 13-57-00.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,334
    55,296
    113
    Colombo
    ලිනක්ස් වලට ඩිෆෝල්ට් එන ෆොන්ට් එක අයින් කරල ඉස්කෝල පොත දාල බලන්න.
     
    • Like
    Reactions: nnjeevana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    මට පොඩි වෙලාවක් දෙන්න මචන් මම දැන් ගෙදරින් පිට ඉන්නේ මම විස්තරෙ දාන්නම්

    මේක ගැන නේද කියන්න හදන්නේ ?

    OS එක Linux mint [Linux Os] නම් මෙහෙම කරන්න
    ඉස්සෙල්ලාම front manager ඉන්ස්ටෝල් කරගන්න[ software manager එකේ තියනවා]
    දැන් ඒකෙන් ගිහිල්ලා මේ තියන ෆොන්ට්ස් ටික disable කරගන්න
    lklug.ttf
    Freeserif.ttf
    දැන් FM malithi font එක download කරගන්න
    දැන් download folder එකට ගිහින් Terminal එකක් අරගෙන පහත තියන command ටික දෙන්න
    හැම command එකකදීම font එක move වෙන නිසා බැකප් එකක් තියාගෙන අයෙත් download ෆෝල්දෙර් එකට කොපි කරගන්න

    මේකෙන් font move වෙනවා
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/sinhala
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/truetype/freefont
    sudo mv ~/Downloads/*.ttf /usr/share/fonts/Fonts
    sudo mv ~/Downloads/*.ttf /usr/local/share/fonts/opentype

    වැඩේ ගොඩ.... :love2: 🙏

    Windows වල මෙහෙම හැදුවේ

    මම Chrome එකේ font එක Change කළා ඊට පස්සේ හරි ගියා. මෙතනින් http://www.sinhalafonts.org/fonts/13092/malithi_web.html Malathi Web font එක Download කරගන්න.

    font එක උඩ ඩබල් කලික් කරලා එකේ Install ඔබන්න.

    22.png

    ඊළගට Chrome එකේ Settings > Appearance > Customize fonts ගිහින් Malathi Web තෝරන්න. (List එකේ යටම font එක තියෙන්නේ මගේනම් ) ඊට පස්සේ Chrome එක Close කරලා අය Open කරන්න. එතකොට වැඩ. ඔය විදියට ඔයාගේ firefox , opera , වගේ ඒවගේ සිංහල වැඩ නැතිනම් font එක මාරු කරගන්න මගේ එහෙම හැම එකේම මාරු කරා මන්
    1.png
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,327
    199,129
    113
    Colombo, Sri Lanka
    තැන්ක්ස් @Nadun26 පොස්ට් එක හොයලා දුන්නට......😍