Linux for old machine

Janiyaaa

Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මගේ පරන මැශින් එකක් තියෙනවා. ඒකට linux දාන්න කියල බැලුවෙ. System proformance නම් ඒකෙ ගොඩක් අඩුයි. ආරම්බයක් විදිහට try කරලා බලන්න හොද linux destro මොනවද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    Lubuntu දාන්න මචන්. පරණ / අලුත් දෙකටම වැඩ. Ubuntu එකෙන් හදන්නේ. Ubuntu වල තියෙන ඔකොම Software එකෙත් වැඩ. OS එක වැඩ කරන්න Mb 90 විතර යන්නේ RAM. P3 Pc වලට වැඩ නියමෙට. 14.04 LTS දාන්න. මෙතනින් Download කරගන්න http://cdimage.ubuntu.com/lubuntu/releases/14.04/release/