linux help

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
මචන්ලා උදව්වක් ඕනේ
.
.
.
.
මම linux වලට මාරු උනා.දන්නා උන් කියපන්කො android app කොහොමද linux වල run කරන්නේ කියල.මම windows වල bluestack වලින් වැඩේ කරගත්තේ.linux වල කොහොමද කරන්නේ ??? bump 1ක් වත් දාන්ඩො :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

chanaka7565

Member
May 26, 2014
46
3
0
Use Genymotion
It supports Linux.

hqdefault.jpg

GenyMotion920e_zps6e886eaa.jpg
 
Last edited: