Linux servers ගහලා ඉන්න උන් එන්නෝ
මචෝ මට ලොකු උදව්වක් ඕනේ බන්.උබලා torrents බාන්න දාලා තියෙන්නේ මොකද්ද බන්.මන් කියන්නේ client software එක ගැනයි.
මන් දාලා තියෙන්නේ Deluge කියල එකක්.මේ මගුල වද දෙනවා බන් සමහර වෙලාවට.මේ දවස් ටිකේ තියෙන අව්ල වෙන්නේ,torrent එකක් dl වෙන්න දැම්මම පස්සේ remove කරන්න බැ බන්.network එක lost වෙනවා බන් .ආපහු deluge රෙද්දට ලොග් වෙන්න ඕනේ බන් එතකොට.සමහර වෙලාවට remove කලාම files remove වෙන්නෙත් නැ බන්
තව මේකේ තියෙන එක අව්ලක් ,magnetic,hash ලින්ක් වලින් torrent ගන්න බැ බන්.
මීට කලින් මන් දාල තිබ්බේ ruTorrent එක බන්.එකේ තියෙන අව්ල torrent එකේ file select කරන්න බැ බන් .
අනේ බන් උබල දන්නවනම් මට එකක් කියහල්ලකෝ
එකේ ,
1)torrent එකේ තියෙන files select කරන්න පුළුවන් වෙන්න ඕනේ (මොකද මගේ hard එක අඩුයි බන්
)
2)magnet link ,hash එකෙන් torrent dl කරන්න පුළුවන් වෙන්න ඕනේ බන්
linux වලට හරියන එකක් තමා බන් ඕනේ.windows ඒවානම් හරියන්නේ නැ බන්.මේකේ windows දාන්න බැ බන්
දන්නේ නැත්නම් උදව්වක් විදියට bump එකක්වත් දාලා යන්න මචෝ

)2)magnet link ,hash එකෙන් torrent dl කරන්න පුළුවන් වෙන්න ඕනේ බන්