මට කවුරුහරි කියලා දෙනවද Ubuntu 10.04 වලට LTSP install කරන්නෙ කොහොමද කියලා සහ THIN CLIENT machines configure කරන්නෙ කොහොමද කියලා . තව මට දැනගන්න ඔනෙ Server එකට 3G Dongel එකක් හරහා Internet connect වෙලා Thin Client machines වලට Internet share කරන්න පුලුවන්ද කියලා. දන්න කෙනෙක් කියලා දෙන්නකො. ලොකු දෙයක්