Linux VPS වලට Web Hosting Control Panel ස්ථාපනය කර දෙනු ලැබේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    uOolIjB.jpg

    Linux VPS වලට Web Hosting Control Panel ඇතුළු VNC , VPN වගේ දේවල් ස්ථාපනය කර දෙනු ලැබේ
    P.M කරන්න

    VPS ද අවශ්‍ය නම් අඩු මිලට ඇත https://lankawebhosting.net
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    ubata VPS aekata Contol penal aekuk dala dila, okkoma configure karala client ta details PM karannath aekka uparima 2 hours yai.

    Hebai lankawa aekage payment aeka ganna call kara kara, e-mail da da , uge passen ada ada gihin, full payment aeken 1/4 ganna 2 month yanawa. Athdakimen kiyanne. Den issara wage nemai , loku loku companyth aehemai.. polu tiyanawa..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Lagadi lankawe tiyana lokuma , hoda piligath company aekakata system aekuk kara.
    System aeka dala okkoma karala unwa train karala okkoma weda kala.

    Payment aeka denna behe kiyanawa den. Police report aekuk illuwa. and grama sewaka sahathika karapu letter aekuk illuwa.

    kohomen kohoma hari katta kala argena gihin dunna.
    ita passe menna kiyapu full payment aeken mage athata hamba wenne 55% i lu. anith tika TAX walata kapenawa lu.

    ita passe kohomen kohoma hari hamba wena aeka ganna baluwa nethtum nikun ma padu hinda. ita passe kiyapi menna Ammagena and Ththagen letter aekuk argena aennalu.
     
    Ammagena and Ththagen ? ඒ මොකෝ ඒ

    අපෝ ඔව් ලංකාවේ අයගෙන් සල්ලි ගන්න බෑ මට වෙලා තියෙනවා සැහෙන්න ඔය වගේම ඒවා ලොකුම කොම්පැනි වලින් තමයි සයිට් එක හදාගන්න ඇවිල්ලා Invoies ඉල්ලනවා එකටත් දුන්නා ම සල්ලි දෙන්නේ නෑ පස්සේ යන්න ඕනේ ගොඩක් දවස් එත් දෙන්නේ නෑ සයිට් එක මකලා දැම්මා ම බයිනවා එක තැනකට සයිට් එක හැදුවේ අඩුවට Update වලට මන් මාසෙට 5000 කිව්වා මුලින් ඉල්ලුවට දුන්නේ නෑ අවසානයට දෙන්නම් කිව්වා මාසේ 30 පැනලා සල්ලි ඉල්ලනවා දෙන්නේ නෑ දවස් ගානක් ගිහින් කියනවා සයිට් එක අඩුවට හැදුව නිසා Update වලට දෙන්න පුළුවන් 3000 කියලා මන් හොදට ඇමතුවා මම ඔයාලගේ ලග වැඩ කරන වහලෙක් නමේ කිව්වා ඔයාලට ඕනේ විදියට මගේ පඩිය තීරණය කරන්න ඉන්වොසිස් එක 5000 කියලා දාලා mail එක Send කර CEO යන විදියට cc දාලා කොහොම හරි 5000 දුන්නා. හැමදාම සෙට් වෙන්නේ ඔහොම එවුන් මයි
     
    owe bun.. henma chater aewun bun inne...
    Mama marunoth / abaditha unoth Ammai , Ththathai medihath wela ae system 1y maintain karagena yanna wena kawuru hari hoyala denawa kiyala.
     
    mara minissu