lion fish

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    pets ගෲප් එකක lionfish කෙනෙක් විකුණන්න දාල තියෙනව දැක්කා. venomous කියල දන්නව ඒත් ගන්නත් හිතෙනවා.මේකෙක් හදලා තියෙන කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: gamerlk

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    ඔව් උන් නිකන් ටැංකි වල හදන්න බැ.
    Sea culture eke පුළුවන් ayia

    Dan මිරිදිය puffer fish , diya huno hitan lankawata import karanawa
    ------ Post added on Mar 1, 2024 at 7:13 PM
     
    • Wow
    Reactions: Mr.dark