Lion strong

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    අපෝ lion දැන් තනිකරම ජරාවක්..කෙමිකල් ගොඩක්..බොන්න ඵපා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    අරක්කු වලට සිගරට් අළු වැටුණම වමනෙ යනව කියන්නෙ බොරු කතාවක් නේද බන් ? මම නම් කියන්නෙ ඒක වමනෙ දාපු ලැජ්ජාව වහගන්න හදපු කතාවක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    අරක්කු වලට සිගරට් අළු වැටුණම වමනෙ යනව කියන්නෙ බොරු කතාවක් නේද බන් ? මම නම් කියන්නෙ ඒක වමනෙ දාපු ලැජ්ජාව වහගන්න හදපු කතාවක්.
    සැරට වදිනවා බන් එතකොට නැගිට ගන්න බැරි වෙන්න ඔලුවෙ කැක්කුමක් එක්ක
    සමහරුන්ට වමනේ යනවා
     
    • Wow
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,217
    17,670
    113
    ඩොකෙක්ට පෙන්නමු නේද අන්කල්

    අපරාදෙ නැත්තම් අර කෝටි හතේ sport car එක