chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ඡායාරූපය ගොඩක් කලාතුරකින් තමයි ඡායාරූප ශිල්පියෙකුට ගන්න ලැබෙන්නේ, මොකද හොදින් වැඩුණු සිංහයන් 6 දෙනෙක් මේ වගේ ඉරියව්වකින් ඉන්න එක ඉතාමත් දුර්ලභයි, එත් ඒ දුර්ලභ අවස්ථාව තම දෙනෙතින් දැකගෙන තම කැමරා කාචයේ සටහන් කරගන්න Daniel Dolpire කියන ඡායාරූම ශිල්පියාට හැකි වෙලා තියෙනවා, ඔහුගේ වයස අවුරුදු 59 විතර වෙනවා, ඒ වගේම ඔහුගේ වනජීවී ඡායාරූප කලාවට වසර 20ක් විතර වුනත් මේ වගේ විශේෂ අවස්ථාවක් ඔහු දැක්ක පලවෙනි වතාවලු. ඔහු මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ අප්‍රිකාවේ ටැන්සානියා (Tanzania, Africa) වලදි, කොහොමද සිංහ සෙයියාවෙන් මේ කට්ටිය ඉන්න ලස්සන, නිකන් ෆොටෝ එකට කියලා තිබ්බා වගේ....


    bjt6u.jpg


    1264uxd.jpg


    2ed8c38.jpg



    ටික වෙලාවකින් සිංහයෝ 4 දෙනෙක් එම ස්ථානයෙන් ඉවත් ගිහින් තියෙනවා, ඉතුරු සිංහයෝ දෙදෙනා මේ ආකාරයට නින්දට වැටිලා...



    16abblv.jpg
     
    Last edited: