පොඩි DIY වැඩකට lipo battery කීපයක් ගන්න ඔනෙ වෙලා තියෙනවා. 4s 80-100c වගෙ . කොටුවෙ වගෙ අඩුවට ගන්න පුලුවන් පොට් මොනවද?.
online ශොප් දෙකක හම්බුනා price වැඩී වගේ.
https://slhobbyline.com/product-category/batteries-and-chargers/14-8v-4s-battery/
https://techrolk.com/shop/product-category/lipo-batteries-in-sri-lanka/4s-lipo-battery/