යාලුවනේ මට නුවර හොඳ Lipo Battery ගන්න පුළුවන් place එකක් දන්නවද? විජිත එකෙන් 8000ක් දීලා 3300 එකක් ගත්තා මාස තුනකින් Battery එක ලෙල්ල හුටන් වුණා
. දැන් 3 cell එක පෙන්නන්නෙ 2 cell කියලා
(balance charger එකක් use කරන්නේ. Battery එකේ අවුලක්). කොළඹින් ගෙන්නන්න පුළුවන් තැනක් හරි කමක් නෑ.







