Liqueur-පොඩි_ප්‍රමාණයක්_මිලට_ගන්න

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Liqueur-පොඩි_ප්‍රමාණයක්_මිලට_ගන්න

    මචංලා මට Wiskey 300ml (කාලක්) වගේ ගන්න පුලුවන්ද keels super, laugh super center වගේ place වලින් ?? එහෙම නැත්නම මට bar එකට යන්න වෙයිද ?? :no::no::no::no:

    අපේ තාත්තාගෙන් මල වදේ ගෙනත් දෙන්න කියලා කාලෙකින් බිව්වේ නැ කියලා , මම බොන කෙනෙක් නෙවෙයි ඒ නිසා මට මේ ගැන idea එකක් නැ , මේ වදෙන් බේරෙන්න ඕනි නිසා help එකක් දෙන්න :(:(:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔපන් බාර් එකකට යමන්. ගොඩක්ම හොටෙල්ස් වල තියේ. ක්ලබ් උනත් පුලුවන්. නැත්තම් ඉතින් බොතල් තමා..
     
    • Like
    Reactions: kavindagk

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ඔපන් බාර් එකකට යමන්. ගොඩක්ම හොටෙල්ස් වල තියේ. ක්ලබ් උනත් පුලුවන්. නැත්තම් ඉතින් බොතල් තමා..

    mama bonne na ban , e nisa oyea seen gana mata idea ekak na , mama keels and laugh dakala thiyana nisai elakiri eke damme post ekak :(:(:(

    +9 rep
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama bonne na ban , e nisa oyea seen gana mata idea ekak na , mama keels and laugh dakala thiyana nisai elakiri eke damme post ekak :(:(:(

    +9 rep
    උබ කොහෙද ඉන්නේ.. ටුවරිස්ට් සයිඩ් එකක නම් බර්මන් කෙනෙකුට ටොකක් දාලා බලහන්. කැන්ඩි නම් කුයින්ස් එකේ බලපන් නිගන්බො සයිඩ් නම් බීච් හොටෙල් වල බලහන්. දවල් ටයිම් එකට ගන්න පුලුවන්. හැබැයිපුතො ගනන් නම් සාදාරන නැති වෙයි.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    උබ කොහෙද ඉන්නේ.. ටුවරිස්ට් සයිඩ් එකක නම් බර්මන් කෙනෙකුට ටොකක් දාලා බලහන්. කැන්ඩි නම් කුයින්ස් එකේ බලපන් නිගන්බො සයිඩ් නම් බීච් හොටෙල් වල බලහන්. දවල් ටයිම් එකට ගන්න පුලුවන්. හැබැයිපුතො ගනන් නම් සාදාරන නැති වෙයි.

    mama inne Thalawathugoda machan :) , barima unoth office eke bebekwa allagena 3/4 ekata deela 1/4 gannwa :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: ftthushara