Liqueur-පොඩි_ප්රමාණයක්_මිලට_ගන්න
මචංලා මට Wiskey 300ml (කාලක්) වගේ ගන්න පුලුවන්ද keels super, laugh super center වගේ place වලින් ?? එහෙම නැත්නම මට bar එකට යන්න වෙයිද ??

අපේ තාත්තාගෙන් මල වදේ ගෙනත් දෙන්න කියලා කාලෙකින් බිව්වේ නැ කියලා , මම බොන කෙනෙක් නෙවෙයි ඒ නිසා මට මේ ගැන idea එකක් නැ , මේ වදෙන් බේරෙන්න ඕනි නිසා help එකක් දෙන්න

, barima unoth office eke bebekwa allagena 3/4 ekata deela 1/4 gannwa