අඩේ මෙහෙම වෙන්න පුලුවන්ද? :rolleyes2: මුගේ මැසිමේ parts ඔක්කොම වගේ කෙල වෙලා තියෙන්නේ leak එක නිසා.
SMG70 Well-known member Apr 14, 2015 983 746 93 Sep 17, 2022 #1 අඩේ මෙහෙම වෙන්න පුලුවන්ද? මුගේ මැසිමේ parts ඔක්කොම වගේ කෙල වෙලා තියෙන්නේ leak එක නිසා. Reactions: supunroxy, RottenCOLT and NRTG
Amila llll Well-known member Jun 19, 2009 6,807 6,363 113 Sep 17, 2022 #2 leak wena ewwa nam dakala na. godak welawata wenne motor failure. MSI ewwage e lede godak tibba Reactions: RottenCOLT and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Sep 17, 2022 #3 දැකලා තියනවා. Cooler Master එකක්. හැබැයි පොඩියට leak වෙනකොටම දැකලා computer එක off කරලා. හානියක් නම් වෙලා නැහැ Reactions: Arumbaya De Almeida, TCB Rox, RottenCOLT and 3 others
දැකලා තියනවා. Cooler Master එකක්. හැබැයි පොඩියට leak වෙනකොටම දැකලා computer එක off කරලා. හානියක් නම් වෙලා නැහැ
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 17, 2022 #4 බම්ප් Reactions: NRTG and RottenCOLT
rgamsp Well-known member Jun 24, 2008 1,625 616 113 Colombo, Sri lanka Sep 17, 2022 #5 Aio ewa nemei meka ehenam custom loop ekak wenna athi Reactions: NRTG and RottenCOLT
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Sep 17, 2022 #6 SMG70 said: අඩේ මෙහෙම වෙන්න පුලුවන්ද? මුගේ මැසිමේ parts ඔක්කොම වගේ කෙල වෙලා තියෙන්නේ leak එක නිසා. Click to expand... මේක ස්පොන්සර් එකක් වගේ. Reactions: Amila llll and NRTG
SMG70 said: අඩේ මෙහෙම වෙන්න පුලුවන්ද? මුගේ මැසිමේ parts ඔක්කොම වගේ කෙල වෙලා තියෙන්නේ leak එක නිසා. Click to expand... මේක ස්පොන්සර් එකක් වගේ.
supunroxy Well-known member Jan 4, 2014 1,596 3,391 113 Madamulana Walawwa Sep 17, 2022 #7 Mu me dala thibbe hadda Chinese AIO ekakne (Raidmax)..lol Corsair, Asus, Be quite!, NZXT, Artic wage ekak dammanam ohoma wenne ne Reactions: Mr.Sawyer and Amila llll
Mu me dala thibbe hadda Chinese AIO ekakne (Raidmax)..lol Corsair, Asus, Be quite!, NZXT, Artic wage ekak dammanam ohoma wenne ne
Sx3 Well-known member Apr 4, 2014 3,411 2,391 113 Sep 18, 2022 #8 අනේ මේ ගොන් හුත්තල,,,ඒ තරම් රත් වෙනවනේ මේ හුත්තලගේ pc... Reactions: windows_ubuntu and Amila llll
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Sep 18, 2022 #9 කලින් සර්විස් එකක් කරල හයි කරද්දි බටයක් නැවිල ද මොනාද වෙලා ප්රෙශර්වැඩි වෙලා ලීක් වෙච්ච කතාවක් නෙ කියන්නෙ
කලින් සර්විස් එකක් කරල හයි කරද්දි බටයක් නැවිල ද මොනාද වෙලා ප්රෙශර්වැඩි වෙලා ලීක් වෙච්ච කතාවක් නෙ කියන්නෙ