liquid cooler leak වෙන්න පුලුවන්ද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අඩේ මෙහෙම වෙන්න පුලුවන්ද? :rolleyes2: මුගේ මැසිමේ parts ඔක්කොම වගේ කෙල වෙලා තියෙන්නේ leak එක නිසා.

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කලින් සර්විස් එකක් කරල හයි කරද්දි බටයක් නැවිල ද මොනාද වෙලා ප්‍රෙශර්වැඩි වෙලා ලීක් වෙච්ච කතාවක් නෙ කියන්නෙ