Liquor Help

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    කොල්ලනේ තව සති දෙකකින් මම ලංකාවට ගොඩබානවා නිවාඩුවක් ගන්න කියලා. මචන්ලා විස්කි ලාබ ඩුබායි ඩියුටි ෆ්‍රී ශොප් එකේද එහෙම නැත්නම් ලංකාවේ ඩියුටි ෆ්‍රී ශොප් එකේද? ගත්ත කට්ටිය දන්නවා ඇතිනේ.. ගිය පාර යනකොට මම ගත්තේ ඩුබායි වලින්. ලංකාවෙ බැලුවේ නෑ.. දන්න කෙනෙක් හෙල්ප් එකක් කොරන්න

    :rolleyes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,649
    113
    Land of Lions
    Johnnie-Walker-Gold-Label-Reserve.jpg


    3 for 110USD
    Each Rs 5000