කොල්ලනේ තව සති දෙකකින් මම ලංකාවට ගොඩබානවා නිවාඩුවක් ගන්න කියලා. මචන්ලා විස්කි ලාබ ඩුබායි ඩියුටි ෆ්රී ශොප් එකේද එහෙම නැත්නම් ලංකාවේ ඩියුටි ෆ්රී ශොප් එකේද? ගත්ත කට්ටිය දන්නවා ඇතිනේ.. ගිය පාර යනකොට මම ගත්තේ ඩුබායි වලින්. ලංකාවෙ බැලුවේ නෑ.. දන්න කෙනෙක් හෙල්ප් එකක් කොරන්න



