ඕන්න අයියේ අක්කේ නැන්දේ මාමේ මටත් Lison එක කියන එක ගෙදරටම ආවා
දැන් ඉතින් රට වටේම යන්න පුලුවන්
ජය වේවා......
මට ලයිසොන් එක ගන්න උදව් කරපු
පගා ගහපු මාමලා හැමෝටමයි ලර්නස් එකේ මාමලටෙයි ස්තූතියි.....
දැන් ඉතින් රට වටේම යන්න පුලුවන්
ජය වේවා......
මට ලයිසොන් එක ගන්න උදව් කරපු
පගා ගහපු මාමලා හැමෝටමයි ලර්නස් එකේ මාමලටෙයි ස්තූතියි.....