saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    අලුතින් ලිට්රෝ ගෑස් දෙන්නේ නැද්ද බං.... ලාෆ් එක මාස ගානකින් ආවේ නෑ දැන්. ඩිපෝසිට් එක රිෆන්ඩ් කරන්නෙත් නෑලු. ගෑසුත් නෑ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,080
    1
    16,445
    113
    −273.15°C
    ලඟ කඩෙන් ඇහුවා ගෑස් තියෙද කියලා?
    ගෑස් තාම ආවේ නෑ කිව්වා, කොහෙවත් ගෑස් නැහැලු. :-(
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,270
    6,970
    113
    අලුතින් ගෑස් සිලින්ඩර් නිකුත් කරන එක තාවකාලිකව නවත්වලා. thailand කොම්පැනියකට මේ ලඟදි රජයෙන් deal එක දුන්නා. තව මාසයක් දෙකක් යයි ලංකාවට එන්න .
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    අලුතින් ගෑස් සිලින්ඩර් නිකුත් කරන එක තාවකාලිකව නවත්වලා. thailand කොම්පැනියකට මේ ලඟදි රජයෙන් deal එක දුන්නා. තව මාසයක් දෙකක් යයි ලංකාවට එන්න .
    uba sirawatada kiyanne
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    තාම නැහැ. මාර්තු තුන් වැනි සතියේ ඉදන් දෙයි කියනවා.

    කහ පාට ගෑස් නං නැහැනේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !

    ------ Post added on Feb 23, 2026 at 11:21 PM