Litro & Laugh gas රබර් වොශර් ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Litro & Laugh රබර් වොශර් කොමන්ද... සමහර සිලින්ඩර් ගෙනාවම රෙගිලේටරේට ගැහුවම ලීක් වගෙ.. උඩ රබර් වොසර් පලුදුනිසා.. ඒව අපිට මාරු කරගන්න පුලුවන්ද කොහෙද වොශර් තියෙන්නෙ
     
    • Like
    Reactions: ThunderCats

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ගෑස් එක ගත්තු තැනින්ම නොමිලේ ඕක මාරු කරලා දෙනවා.
     
    • Like
    Reactions: kinkon

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Machan Use karana cylinder eke danata kochchara Gas tiyenawda kiyala balanne kohomada.. 14 Ewara unoth kota uda
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    gas kadekata gihin kiwama un empty ewagen pannala denawa, apita gedara change karaganna puluwan, iskuruppu niyanakin shape eke galawal ganna puluwan, gas warga 2kema ekaida kiyanna nam danne na
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඊලග සැරේ ගෑස් එක ඉවරුනහම වොෂර් එක ගලෝල යවපන් ඒක අලුතෙන් එන ඒක ලික් නම් ඒකෙන් මාරු කරපන්
     
    • Wow
    Reactions: Alexb