Little Hearts පුංචි හදට සුවය දෙන්න..

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Little Hearts පුංචි හදට සුවය දෙන්න..

    ලංකාවේ වසරකට කුඩා දරුවන් 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් හදවත් සැත්කමකට අවශය මුදල් සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් මරණයට පත්වන බව දන්නවාද?

    මේ සදහා කොලඹ රිජ්වේ ආර්යා රෝහල් පරිශ්‍රය තුල මහල් දහයකින් යුත් දැඩි සත්කාර ඒකකයක් සැදිමට යෝජනා කර ඇති අතර ඒ සදහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රු කෝටි 200 ක්.

    අපි ලගදි ශ්‍රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹ කොටුව ප්‍රදේශයේ පාගමණක් ගිහින් රු ලක්ෂ 45 ක මුදලක් මේ අරමුදලට හොයලා දුන්නා.

    https://youtu.be/ZPi-7v40wHk

    https://youtu.be/UQZ_b2DXGkw

    ඊට පස්සේ ‍නෙලුම් ‍පොකුණේ තිබ්බ යොවුන දහම් සක්මණට ආපු රවි කරුණානායකට දඩයක් ගහලා තව කෝටි විසි පහක් 25 ක් අරමුදලට දාගත්තා. මේ විඩියෝ එකේ මැද හරියේ බලන්න ෆන්ඩ් එක සම්බන්ධ වීඩියෝ එකක් යනවා. එ්ක දැකලා ඇසට කදුලක් ආ‍වෙ නැත්තම් ඔයා රොබෝ කෙනෙක්

    https://youtu.be/7httGtFiu3Q

    :love:

    Save
    Save
    Save
    Save
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Donate kala machan. Derana TV eke dapu gamanma. Mama thamai 18 weniyata cl kale deranata. Government wada gana nam machan danne naha. :no:
    eth me wage deyak kalama bo gahak yatata giya wage hithata sanasimak danenna gaththa machan. Mata ehema feeling ekak danila thiyenne pansale bo gaha yatadi witharai. methanadi me program eka TV eke broadcast wuna welawe mata adenna wage awa.:sorry:
     
    Government ekata luxury cars ganna witharai salli thiyenne
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවේ වසරකට කුඩා දරුවන් 1500 කට වඩා වැඩි ප්‍රමාණයක් හදවත් සැත්කමකට අවශය මුදල් සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් මරණයට පත්වන බව දන්නවාද?

    මේ සදහා කොලඹ රිජ්වේ ආර්යා රෝහල් පරිශ්‍රය තුල මහල් දහයකින් යුත් දැඩි සත්කාර ඒකකයක් සැදිමට යෝජනා කර ඇති අතර ඒ සදහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රු කෝටි 200 ක්.

    අපි ලගදි ශ්‍රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹ කොටුව ප්‍රදේශයේ පාගමණක් ගිහින් රු ලක්ෂ 45 ක මුදලක් මේ අරමුදලට හොයලා දුන්නා.

    https://youtu.be/ZPi-7v40wHk

    https://youtu.be/UQZ_b2DXGkw

    ඊට පස්සේ ‍නෙලුම් ‍පොකුණේ තිබ්බ යොවුන දහම් සක්මණට ආපු රවි කරුණානායකට දඩයක් ගහලා තව කෝටි විසි පහක් 25 ක් අරමුදලට දාගත්තා. මේ විඩියෝ එකේ මැද හරියේ බලන්න ෆන්ඩ් එක සම්බන්ධ වීඩියෝ එකක් යනවා. එ්ක දැකලා ඇසට කදුලක් ආ‍වෙ නැත්තම් ඔයා රොබෝ කෙනෙක්

    https://youtu.be/7httGtFiu3Q

    :love:

    Save
    Save
    Save
    Save

    වැඩේ තාම කොට උඩ..

    ෆක් පොලිටිෂන්ස්