Little Hearts පුංචි හදට සුවය දෙන්න..
ලංකාවේ වසරකට කුඩා දරුවන් 1500 කට වඩා වැඩි ප්රමාණයක් හදවත් සැත්කමකට අවශය මුදල් සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් මරණයට පත්වන බව දන්නවාද?
මේ සදහා කොලඹ රිජ්වේ ආර්යා රෝහල් පරිශ්රය තුල මහල් දහයකින් යුත් දැඩි සත්කාර ඒකකයක් සැදිමට යෝජනා කර ඇති අතර ඒ සදහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රු කෝටි 200 ක්.
අපි ලගදි ශ්රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹ කොටුව ප්රදේශයේ පාගමණක් ගිහින් රු ලක්ෂ 45 ක මුදලක් මේ අරමුදලට හොයලා දුන්නා.
https://youtu.be/ZPi-7v40wHk
https://youtu.be/UQZ_b2DXGkw
ඊට පස්සේ නෙලුම් පොකුණේ තිබ්බ යොවුන දහම් සක්මණට ආපු රවි කරුණානායකට දඩයක් ගහලා තව කෝටි විසි පහක් 25 ක් අරමුදලට දාගත්තා. මේ විඩියෝ එකේ මැද හරියේ බලන්න ෆන්ඩ් එක සම්බන්ධ වීඩියෝ එකක් යනවා. එ්ක දැකලා ඇසට කදුලක් ආවෙ නැත්තම් ඔයා රොබෝ කෙනෙක්
https://youtu.be/7httGtFiu3Q

Save
Save
Save
Save
Save
Save
Save
Last edited: