Little Hearts Donations

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,215
    5,666
    113
    Athurugiriya
    මාත් දුන්න බන් Little Hearts වෙනුවෙන්ම
    :love::love::love::love::love:
    ​


    gv4xcGt.png


    මේව දැක්කහම දුක හිතුන බන් :sorry::sorry::sorry::sorry:


    b4471b861b8e444a965c28523dda099c.png


    874216ba46a24ca292dfe142d52cb55e.png


    උබලත් දීපල්ල with Love. Returns will be Back to you one day :love::love::love: :yes: :yes: :yes:

    9b86033dd50c456aa38ae81c7139dc66.png


    https://www.facebook.com/manusathderana/posts/1789100444694026

    Online- https://www.littlehearts.lk/​
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට.:yes:

    මිනිස්සු උදව් කරනව කොහොමහරි. දේසපාලු බල්ලො හොරාකාල මදිවට වාහනත් ගෙනල්ල තව පඩිත් ඉල්ලනව.:angry::angry::angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,045
    6,485
    113
    අපිට ඕන ගානක් දාන්න පුලුවන්ද?උබ කීයක් වගේ දැම්මද?කියන්න අකමැති නම කමක් නැහැ.නිකන් ඇහුවේ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,215
    5,666
    113
    Athurugiriya
    අපිට ඕන ගානක් දාන්න පුලුවන්ද?උබ කීයක් වගේ දැම්මද?කියන්න අකමැති නම කමක් නැහැ.නිකන් ඇහුවේ.

    mama 1000i bn damme. ubata kamathi gaanak danna puluwan.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,045
    6,485
    113
    Owa yanne oke boss Tattayage pocket ekata.

    උන් එහෙම කරොත් මචන් පව උන්ටමයි.අපි හිත හොදින් දෙන දේ දෙමු මචන්.:yes: