රඹා;20492319 said:meyata uparimetam ridila. Ude idan wilapa thiyanawa![]()
ඒ උගේ රස්සාව නේ බන්... දවස් කුලී නේ.. හවසට 1500/=ක් ගන්න සෑහෙන්න මහන්සි වෙන්න උවමනයි. කෑම නොමිලේ හවසට පොඩි ශොට් එකක් නොමිලේ.පව් ඉතිං ජීවත්වෙන්න නේ මේ ඔක්කොම...මගේ යාලුවෙක් කිව්වෙ ඒ ටීම් එකට සෙට් වෙලා ඉන්න
අඩ රෑට වින්ටජිනෝ පාරක් ගාගන්න වෙයි අත් දෙකේ...
Last edited:


.