Liveපාද-යාත්‍රා

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    රඹා;20492319 said:
    meyata uparimetam ridila. Ude idan wilapa thiyanawa:lol::lol:

    ඒ උගේ රස්සාව නේ බන්... දවස් කුලී නේ.. හවසට 1500/=ක් ගන්න සෑහෙන්න මහන්සි වෙන්න උවමනයි. කෑම නොමිලේ හවසට පොඩි ශොට් එකක් නොමිලේ.පව් ඉතිං ජීවත්වෙන්න නේ මේ ඔක්කොම...මගේ යාලුවෙක් කිව්වෙ ඒ ටීම් එකට සෙට් වෙලා ඉන්න

    අඩ රෑට වින්ටජිනෝ පාරක් ගාගන්න වෙයි අත් දෙකේ...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    පපිපර පා0

    උබලා වගේ නෙවි. වැරදි දේට වැරදි කියන්න අපිට පුළුවන්. මොකද අපි මහින්ද ගෙන් කාලා ඇදලා ඉන්නවා නෙවි. උබලට සිරිසේනගේ වැරදි පිළිගන්න බෑ උබලට පඩි ගෙවන්නේ සිරිසේන නිසා. සිරිසේනගේ ගූ කාලා ජිවත් වෙන නිසා උබලට සිරිසේනගේ පොනිල් ගේ වැරදි පිළිගන්න බෑනේ පොන්නයෝ...:rofl::rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්තිම මොහොතේ ජනසටනට කැම්බල් පිටිය දෙයි.. මහින්ද එපා කියයි..
    August 1, 2016 at 3:50 pm | lanka C news

    ජනසටන විරෝධතා රැළිය සඳහා බොරැල්ල කැම්බල් පිටිය ලබා දීමට අන්තිම මොහොතේ රජය තීරණය කර ඇත.

    පොලිසියෙන් විත් නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපතිට ලිපිය බාරදෙද්දී පාද යාත‍්‍රාව කොළඹ නගරයට ඇතුළු වී තිබේ.

    කෙසේ වෙතත් කල් ඇතිව සූදානම් කර ගැනීමට පිටියක් නොදීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂ නායකයින් එය ලබා ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත. විරෝධතා රැළිය ලිප්‍ටන් වටරවුමේදී පැවැත්වීමට සූදානම් වෙතැයිද පැවසෙයි.

    ජන රැළියට කල්වේලා ඇතිව සූදානම් වීමට පිට්ටනියක් ලබා නොදීම නිසා වේදිකාව, ශබ්ද විකාශ, ආලෝකය නිසි ලෙස සකස් කිරීමට හැකි නොවීය.