LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    UNP එකට 2015 දී 40% තිබුනු ඇල්පිටිය 2019 දී 24% වුනේ ඇයි. 🙃😂

    සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද

    සජිත්ට බේස් එකක් නෑ, රනිල්ට තමයි කොළබ බේස් එකක්වත් තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත්ගේ බලපෑම වැඩි දකුණ මෙහෙමනම්. කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද

    :yes::yes: සීහලු බොක්කෙන්ම ගෝඨට තමයි..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    man hitanne 2015 pres election ekedi SLFP 10% giya kiyala my3 ta, etakota most of SLFP karayo worked for mahinda, passe tama un giye my3 gawata,

    so adu wela tiyana 16% 5% wage jvp karayo, ituru tika yahapalana false hope karayo,

    so this means unp loosing lot of voting blocks,

    SLFP 10% kiyanne my3 ge 10% thamai..eka 2015 thibbe UNP ekata..2018 LG polls wala eka UNP eken ayin una..

    mahindata SLFP un wada kalath nathath mahindage block vote ekata loku damage ekak wenne na.. mahinda kiyanne Lankawe brand ekak.. Anuradhapure rally ekedi gota ta wada cheer eka tibbe mahinda eddi.. :sorry:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28

    සජිත්ට බේස් එකක් නෑ, රනිල්ට තමයි කොළබ බේස් එකක්වත් තියෙන්නේ

    කොළබ නම් හොල්ලනවා බොරු හම්බයෝ කෙලින්ම සජිත්ට
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113

    සජිත්ට බේස් එකක් නෑ, රනිල්ට තමයි කොළබ බේස් එකක්වත් තියෙන්නේ

    කොළඹ මේ පාර UNP ජන්ද ගොඩක් ගෝඨාට හැරෙනවා. ඒක තේරිලා තමයි තමයි සජිත අර අර්ටිෆිශල් ඉන්ටලිජන්ස් තාක්ෂණය වගේ ඒවා කියවන්නේ දැන් දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළබ නම් හොල්ලනවා බොරු හම්බයෝ කෙලින්ම සජිත්ට

    ගිය ගම් සබාවෙනුත් පොහොට්ටුව කොළඹ දිස්තීක්කෙ දින්න පුතා...මේ පාර දිනන එක සිම්පල්.. :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    :yes::yes: සීහලු බොක්කෙන්ම ගෝඨට තමයි..

    මේ පාර UNP එකේ දෙමළ මුස්ලිම් ජන්දත් කැඩෙයි වගේ ගොඩක්. සිවාජිලින්ගමුයි, හිස්බුල්ලයි වෙනම ඉල්ලනවා. අද JVP එක කිව්වා TNA එකේ කොටසක් JVP එකත් එක්ක එකතු වෙන්න සාකච්චා කරනවාලු
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ගිය ගම් සබාවෙනුත් පොහොට්ටුව කොළඹ දිස්තීක්කෙ දින්න පුතා...මේ පාර දිනන එක සිම්පල්.. :yes::yes:

    ඒ මොකද්ද බන් ඒ :rofl::rofl: අලුත් චන්දයක්ද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    කොළබ නම් හොල්ලනවා බොරු හම්බයෝ කෙලින්ම සජිත්ට

    හම්බ ජන්ද තියෙන්නේ මැද කොළඹ විතරයි අනිත් පැති වලින් ලීඩ් එකක් අරන් දිනනවා. හම්බයෝ ඔක්කොම සජිත්ට දුන්නත් ගෝඨා කොළඹ දිනනවා. ඔන්න රනිල් ඉල්ලුවනම් කුරුදුවත්ත වගේ පැතිවල මිනිස්සු ටිකවත් ඉන්නවා. මේ පාර ඒ ජන්දත් ගෝඨාට එනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පාර UNP එකේ දෙමළ මුස්ලිම් ජන්දත් කැඩෙයි වගේ ගොඩක්. සිවාජිලින්ගමුයි, හිස්බුල්ලයි වෙනම ඉල්ලනවා. අද JVP එක කිව්වා TNA එකේ කොටසක් JVP එකත් එක්ක එකතු වෙන්න සාකච්චා කරනවාලු

    :yes::yes: ඔය ඔක්කොමත් එක්ක රනිල චන්දෙ දෙන්නෙත් ගෝඨට..සජියට කෙලින්ඩ රනිල ගෝඨට නෙමේ මහින්දට හරි චන්දෙ දෙනව..සජියට කෙලිය ගමන් මේ පාර රනිල සදා පක්ශ නායක..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ARTIFICIAL INTELLIGENCE දාලත් බැරි උනානේ මේක ගොඩ දාගන්න :P
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ චන්දය දිහා බැලුවම ගෝටාට සිංහල චන්ද 56%ක් තියෙන්නේ.ඒක සමස්ත චන්ද ගානින් සුලුජාතිවත් ඇතුලුව ගනන් කලොත් 43%ක්.ඒ කියන්නේ ගොටාට 43%යි ගන්න පුලුවන්.අනිත් අතට සජිත් සුලු ජාතික චන්ද එක්ක 41%ක් ගන්නවා.ශ්‍රී ලංකා සහ ජෙප්පන්ගේ චන්ද විකල්පයකට යන්නේ.මනාප දෙවැනි පාර ගනින්න වෙනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes: ඔය ඔක්කොමත් එක්ක රනිල චන්දෙ දෙන්නෙත් ගෝඨට..සජියට කෙලින්ඩ රනිල ගෝඨට නෙමේ මහින්දට හරි චන්දෙ දෙනව..සජියට කෙලිය ගමන් මේ පාර රනිල සදා පක්ශ නායක..
    :rofl::rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මේ චන්දය දිහා බැලුවම ගෝටාට සිංහල චන්ද 56%ක් තියෙන්නේ.ඒක සමස්ත චන්ද ගානින් සුලුජාතිවත් ඇතුලුව ගනන් කලොත් 43%ක්.ඒ කියන්නේ ගොටාට 43%යි ගන්න පුලුවන්.අනිත් අතට සජිත් සුලු ජාතික චන්ද එක්ක 41%ක් ගන්නවා.ශ්‍රී ලංකා සහ ජෙප්පන්ගේ චන්ද විකල්පයකට යන්නේ.මනාප දෙවැනි පාර ගනින්න වෙනවා.

    නිදහස් පක්ෂේ 12% න් භාගයක් ක් වත් ගෝඨාට එනවා.ඉතුරු ටික තමයි විකල්ප වලට ගියොත් යන්නේ. මොකද මේ 12% ඇවිත් තියෙන්නේ ගමේ අපේක්ෂකයාට දැන හැදුනුම්කම් මත පෞද්ගලිකව වැටිච්ච ජන්ද. ජනාධිපතිවරණයේදි ඒ ජන්ද වැඩි හරියක් පොහොට්ටුවට තමයි යන්නේ. අනික සජිත්ගේ බලපෑම වැඩි දකුනේ
    UNP එක 25% නම් කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද. අනික දෙමළ මුස්ලිම් ජන්දත් මේ පාර ගෙඩිය පිටින් UNP එකට යන්නේ නෑ. සිවාජිලිංගම් වෙනම ඉල්ලනවා, හිස්බුල්ලා වෙනම ඉල්ලනවා.TNA එකේ පක්ෂ ටිකක් JVP එකට සහය දෙනවාලු.සජිත්ට හොම්බෙන් යන්න වෙන පාටක් තියෙන්නේ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේ චන්දය දිහා බැලුවම ගෝටාට සිංහල චන්ද 56%ක් තියෙන්නේ.ඒක සමස්ත චන්ද ගානින් සුලුජාතිවත් ඇතුලුව ගනන් කලොත් 43%ක්.ඒ කියන්නේ ගොටාට 43%යි ගන්න පුලුවන්.අනිත් අතට සජිත් සුලු ජාතික චන්ද එක්ක 41%ක් ගන්නවා.ශ්‍රී ලංකා සහ ජෙප්පන්ගේ චන්ද විකල්පයකට යන්නේ.මනාප දෙවැනි පාර ගනින්න වෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘
    (රංජන් කස්තුරි)

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

    එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය.

    එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි බරක් තිබෙන බවද එය එම පක්ෂයේ විශේෂ ජයග්‍රහණයක් නොවන බවද ඔහු පැවසීය.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් ලංකාදිපයට කළ විමසුමකට පිළිතුරු දෙමින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය ලොකු බරක් වෙහෙසක් දැම්මේ නෑඅපට වැදගත් ජනාධිපතිවරණය ගාලුමුවදොර ඇතුළු කොළඹින් භායක්ම සෙනග පුරවලා අපි අපේ මංගල ජන රැලිය පැවැත්වුවා.

    පොහොට්ටුවේ මංගල ජනරැලියට එතරම් සෙනගක් හිටියේ නැහැ.

    ......................................

    ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ
    (ඩයනා උදයංගනී)

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ප‍්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

    ඒ අනුව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අනුමාන කළ හැකි බව ඇතැමුන් කීවත් ප‍්‍රාදේශීය සභාවක හා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප‍්‍රතිඵලය කිසිවිටෙකත් සමාන නොවන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප‍්‍රාදේශීය සභා මැතිවරණය යනු මැතිවරණ දෙකක් මිස එකක් නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

    මුන් දෙගොල්ලොම කතාවෙලා එකම උත්තර දෙනවද මන්ද :rofl::rofl:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    නිදහස් පක්ෂේ 12% න් භාගයක් ක් වත් ගෝඨාට එනවා.ඉතුරු ටික තමයි විකල්ප වලට ගියොත් යන්නේ. මොකද මේ 12% ඇවිත් තියෙන්නේ ගමේ අපේක්ෂකයාට දැන හැදුනුම්කම් මත පෞද්ගලිකව වැටිච්ච ජන්ද. ජනාධිපතිවරණයේදි ඒ ජන්ද වැඩි හරියක් පොහොට්ටුවට තමයි යන්නේ. අනික සජිත්ගේ බලපෑම වැඩි දකුනේ
    UNP එක 25% නම් කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද. අනික දෙමළ මුස්ලිම් ජන්දත් මේ පාර ගෙඩිය පිටින් UNP එකට යන්නේ නෑ. සිවාජිලිංගම් වෙනම ඉල්ලනවා, හිස්බුල්ලා වෙනම ඉල්ලනවා.TNA එකේ පක්ෂ ටිකක් JVP එකට සහය දෙනවාලු.සජිත්ට හොම්බෙන් යන්න වෙන පාටක් තියෙන්නේ

    මම නම් හිතන් නැහැ හිස්බුල්ලා සිවාජිලිංගම් ලාට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා දෙන්නාම චන්ද 10000ක් වගේ ගනීවි