LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    මැකෝට තදවෙලා පොර අවසන් ප්‍රතිපල නිළවශයෙන් අත්සන් නොකර එළියට බැහැලලු...!!

    අත්සන් කරන්න කලින් මීඩියාවල ගිහිලලු...! දෙරණෙ තමා මම හිතන්නෙ...??



    මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල නිවේදනය කරන්නේ ජනාධිපතිවරණෙකදි සහ මහ මැතිවරණයකදි විතරයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    we can't technically forecast the final results for presidential election from Elipitiya results.

    but clearly...... the trend is for GOTA

     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    That is what jvp do. moving out .They did in 2005 ,2010 n again in 2015 after the election. They did a blunder by not taking the initiative to uplift the promises they gave as an unit. SLFP is not consist with such low cast group of people. That's why they became a major party. cause they take the responsibility. They might demand but will not go into such a low level. no one thinks like this except a jvp supporter . I think you are not one of them :D:D:yes::yes::D:D

    ammoh bn.. :rofl: ohoma vale daanna epa yako :lol:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    we can't technical forecast the final results for presidential election from Elipitiya results.

    but clearly...... the trend is for GOTA


    me wage balanna ona mona taram minissu unp walin mahinda pettata flip welada kiyala, 2015 my3 40% aran, ada unp 24% jvp 5%,

    ekiyanne 10% wat flip wela,

    mehe 10% flip wela nationally aduma taramin 5% flip unoth sajith loses,

    sajith got no chance,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලු බොහොම හොද තිරණයක් අරන් තියෙනව..අපිට රටක් ඉතුරු වෙන්ඩ නම් අනිවාර්යෙන් ගෝඨ ජනාධිපති කරවන්ඩම ඔනෙ.. :yes::yes::yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    me wage balanna ona mona taram minissu unp walin mahinda pettata flip welada kiyala, 2015 my3 40% aran, ada unp 24% jvp 5%,

    ekiyanne 10% wat flip wela,

    mehe 10% flip wela nationally aduma taramin 5% flip unoth sajith loses,

    sajith got no chance,

    කොහොමත් ඇල්පිටිය UPFA බලකොටුවක් ඉස්සර ඉදන්... හැබැයි UNP ජනාධිපතිවරණෙ දිනන trend එකක් තියනවනම් ඇල්පිටියේ පරදින gap එක අඩුවෙන්න ඕන .. මේකේ වෙලා තියෙන්නේ gap එක වැඩිවෙන එක.. ගෝටාට තමා ට්‍රේනඩ් එක.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කොහොමත් ඇල්පිටිය UPFA බලකොටුවක් ඉස්සර ඉදන්... හැබැයි UNP ජනාධිපතිවරණෙ දිනන trend එකක් තියනවනම් ඇල්පිටියේ පරදින gap එක අඩුවෙන්න ඕන .. මේකේ වෙලා තියෙන්නේ gap එක වැඩිවෙන එක.. ගෝටාට තමා ට්‍රේනඩ් එක.

    yea, trend ekata chande denne floating voters lane, they are floating gota's way big time,

    last election eke my 62 laksa, my3 ,jvp ain unama oken 10k wage gone,

    etakota 50k, 52k wage, new votes walin 40% sajith ta dunnoth,

    sajith ta tiyanawa 54k 56k wage,

    tawa yahapalana rela epa una minissu laksa 2k 3k wage hitiyath,,

    sajith ta set wenne votes 5M wage tama ban,

    easy win for gota ,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    සීහලු බොහොම හොද තිරණයක් අරන් තියෙනව..අපිට රටක් ඉතුරු වෙන්ඩ නම් අනිවාර්යෙන් ගෝඨ ජනාධිපති කරවන්ඩම ඔනෙ.. :yes::yes::yes:

    මොකද නිකම් බය වෙලා වගේ​
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    me wage balanna ona mona taram minissu unp walin mahinda pettata flip welada kiyala, 2015 my3 40% aran, ada unp 24% jvp 5%,

    ekiyanne 10% wat flip wela,

    mehe 10% flip wela nationally aduma taramin 5% flip unoth sajith loses,

    sajith got no chance,

    me election eken prove wena dewal:

    mahindage block vote eka concrete wage.. eka 2010 idan ada wenakan e widihatama thiyanwa.. SLFP ekata 14lak vote base eka thama thiyanwa( laksha 10k wath thiyanwa)

    unp eka 3-5% wage vote base eka adu wela..(pres poll ekedith SLPP balakanu wala unp eka me wage percentage ekak adu wei, may be more)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අවසාන ජන්ද ප්‍රථිපලය සැක සහිතයි කියලා හිතෙන්නේ නැද්ද? මොකද ජන්ද මධ්‍යස්ථාන මට්ටමින් පොහොට්ටුව හැම එකේම 65% - 80% ත් අතර හිටියා :confused:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    UNP එකට 2015 දී 40% තිබුනු ඇල්පිටිය 2019 දී 24% වුනේ ඇයි. 🙃😂
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල නිවේදනය කරන්නේ ජනාධිපතිවරණෙකදි සහ මහ මැතිවරණයකදි විතරයි
    වෙන්න ඇති. ඒත්..ජාතික රූපවාහිණියේ දෙඩෙව්වෙ එහෙම කියලා තමා..!!
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    40%- SLFP 10% - 6% YAHAPALANAYA FALSE HOPES = 24%

    :D:yes:

    man hitanne 2015 pres election ekedi SLFP 10% giya kiyala my3 ta, etakota most of SLFP karayo worked for mahinda, passe tama un giye my3 gawata,

    so adu wela tiyana 16% 5% wage jvp karayo, ituru tika yahapalana false hope karayo,

    so this means unp loosing lot of voting blocks,