Live@8 සැබෑ ස්වරූපයද මේ?

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
They never tell you about anything important. They will spend the time telling about swimming monkeys and tree climbing fish. And then some cheap poems type words while dancing a bit. Thats all u get from them.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ස්වර්නවාහිනි කියන්නේ නම් මහ ගොන් චැනල් එකක් තමයි... හෑබෑයි මේ පොටෝ ටික නිසා නෙමේ මේ ටික ගන්න් ඈත්තේ උන්ගේ මොකක් හරි පොඩි ගෙට්ටුගෙදර් එකක වෙන්න ඔනි... ඔය වගේ ෆන් ගේම් තියෙන එක සාමාන්‍යයි නේ... උබ කවදාවත් දෑකල නෑද්ද... ඒ වග්ව සීන් එකක්
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    hM6YHl.jpg


    MEKANAM PATTA
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කාලකන්ණි.....
    මේක වසරේ වැරද්දට දාමුද?????

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:













    කලකම් පල දේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ සිරාවටම මුන්ගේ කතාව නිකන්. මොනවා උනත් මෙහෙම දෙයක් කෙරුවත් එක ලෝකෙටම පෙන්න මෙහෙම ෆොටෝ ගන්නවද? පිස්සු පොරවල්ලා. බුධික කුලසේකර නැද්ද ඔතන?

    ඉෂාරා කෝරලගේ මාර ලස්සන කෙල්ල.
    :love::love::love: