live @ 8?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    අද live @ 8 news වලට මොකද බං උනේ? එක පාරටම 8.10ට විතර "රට හදන තැන" ගියයින් පස්සෙ එක දිගටම 8.30 වෙනකං ඇඩ් කෝච්චියක් දාල කෙලින්ම ටෙලි නාට්‍යය පෙන්නුවා..:baffled::baffled::baffled::baffled::rofl: මුන්ට මෝල්ද?
     

    shean202

    Junior member
  • Sep 27, 2008
    233
    15
    16
    8 ???

    සිරාවටම අද ස්වර්ණවාහිනියට මොකද බං වුනේ... දන්න එකෙක් නැද්ද ??
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    කවුද බං පචවාහිනි නිවුස් බලන්නේ...
    ඊට වඩා හොදයි රූපවාහිනි නිවුස්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE=5[SIZE="3"]]අද live @ 8 news වලට මොකද බං උනේ? එක පාරටම 8.10ට විතර "රට හදන තැන" ගියයින් පස්සෙ එක දිගටම 8.30 වෙනකං ඇඩ් කෝච්චියක් දාල කෙලින්ම ටෙලි නාට්‍යය පෙන්නුවා..:baffled::baffled::baffled::baffled::rofl: මුන්ට මෝල්ද?[/SIZE][/SIZE]

    එතනින් එහාට වෙන මොනවා කියන්නද අපි හැදෙනවා රට හදනවා එක අත්තමඊ
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/08/live-8-stops-due-to-smoke.html

    ඇතුලෙ දුමක් දාලා...
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    who cares ban,ape appachi nam katath aran balanawa oya magula but mata nam penennama bari news telecast ekak tamai live @ 8 kiyanne