den balagana yanakota oke hema news ekak ma oya wage wenna ethi,
news walata me nama kohomada "Lies@8"



සිරසට මේ වගේ එකක් උනානම් මේක ගැන කියනවා.මතකනෙ සිරසට ගල්ගහපු වෙලාව.එයල එක කිව්වා.සත්යේ සටහන බුද්ධියේ විමසුමට සිරස තමන්ට උන දේවල් එයාල මහජනතාවට ඒක කියනව.ස්වර්ණවාහිනිය නමට විතරක් ලංකාවේ එක කියල කියාගන්නවා.දැන් පේනවනෙ උන වැඩේ.
mekanam 100% ture.. news kiyanne thoragena hithena de penvima da.. hari nivaradi de maha janathawa denuwath kirima. ස්වර්ණවාහිනිය news gena den hitha ganna puluwan...![]()
mekanam 100% ture.. news kiyanne thoragena hithena de penvima da.. hari nivaradi de maha janathawa denuwath kirima. ස්වර්ණවාහිනිය news gena den hitha ganna puluwan...

![]()
mekanam 100% ture.. news kiyanne thoragena hithena de penvima da.. hari nivaradi de maha janathawa denuwath kirima. ස්වර්ණවාහිනිය news gena den hitha ganna puluwan...
Live@8 උන් කියන විදිහට Mega Star 1දී මුකුත් විශේෂ දෙයක් වෙලා නෑහෑ බන්,,
උන් කියන අනිත් news ඔය වගේ වෙන්න අති..අනේ අනිච්චන් බේගල් කාරයෝ.....
swarnawahini CHATERRRRR UNAAA
ela eladen balagana yanakota oke hema news ekak ma oya wage wenna ethi,
news walata me nama kohomada "Lies@8"
ඔව් උපරිමයටම චා උනා.දැක්ක නේද මර්වින් සිල්වා කියපු බලු කතාව.ඇත්තටම ඒක මහ පිලිකුල් සහගත කතවක්.මර්වින් සිල්වට අම්මෙක් අක්කෙක් නැති අවජාතකයෙක්.මුලු රටක් බලන් ඉන්න තැන ඒ වගේ ජරා කතවක් කියනවද???????මොනා උනත් ඒත් කෙල්ලෙක්..ආත්ම ගරුත්වයක් කියල එකක් තියන්වා
aka nam aththa machan,,mervinge a seen 1 nam chaa thamayi,,
ath man anthimata asadaranayata viruddava stage 1ta yana 1nam maxxa