අද මම හදුන්වා දෙන්න යන්නේ ලෝකවාසී සියලු දෙනාටම ඉතාමත් ප්‍රයෝජනවත් වෙබ් අඩවියකි. මෙම අඩවිය තුලින් ඔබට මේ මොහොතේ ඉහල අහසේ ගමන් ගන්න ගුවන් යානා පිලිබඳ විස්තරයක් ලබා ගන්න පුළුවන්.
මෙමගින් ඔබට ගුවන් යානයේ පිහිටුම , යානය ගමන් කරන උස ,ගුවන් යානයේ නම ,වර්ගය යන ආදී නොයෙකුත් තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙය 100% සජීවී ව ලබා දෙන සේවාවක්.
තවද ඔබගේ හිත මිත්‍රයෙක් , නෑදෑයෙක් රට ඉඳල එනකොට ඔහුගේ හෝ ඇයගේ ගුවන් යානය තියන ස්ථානය පිලිබඳ විස්තරයක් ලබා ගන්න පුළුවන්.
මෙයට යොදාගෙන තියෙන්නේ ADS-B Radar සහ GPS චන්ද්‍රිකා තාක්‍ෂණය . මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබා දෙන සේවාවක්.
http://www.flightradar24.com
ශ්‍රී ලංකාවට ඉහලින් ගමන් ගන්න සහ ශ්‍රී ලංකාවට යන එන ගුවන් යානා
http://fr24.com/7.77,81.9/7
Last edited:


