මචන් අපි app එකක් හදන්න යන්නේ.. උබලගේ අදහස් උදහස් ඕනේ.. පුලුවන්නම් මේ survey එක fill කරලා help එකක් දීපන්
.. පොඩ්ඩයි තියෙන්නේ 

LINK
.. පොඩ්ඩයි තියෙන්නේ 

LINK
.. පොඩ්ඩයි තියෙන්නේ 

මට මතක විදියට දැනට අවුරුදු දෙකකට විතර කලින් වෙබ්සයිට් එකක් තිබුනා.
එකෙන් coastal line trains තියෙන location එක track කරගන්න පුළුවන් ක්‍රමයක් තිබුනා.
හැබැයි ඒක වැඩ කරේ ටික කාලයක් විතරයි.
මට දැන් නම් ඒ වෙබ්සයිට් එක මතක නෑ

Podi Silva - පොඩි සිල්වා;21423611 said:Machan oke security issue ekak enne nadda
railway ekeda uba



ටිපිකල් ශ්‍රී ලන්කන් ටෙක් ඇබියුසර්. ඔකනේ ඇමෙරිකාවේ ඩ්‍රොන් ලීගල් ලන්කාවේ ඉල්ලීගල්. ඇමෙරිකාවේ උන් ඩ්‍රොන් යවලා පරිසරය සතා සිව්පාවා බලනවා. ලන්කාවේ උන් ඩ්‍රොන් යවලා ගැනු නානවා බලනවා.submit කලා![]()
රේල් පාරක් ලඟ call එකකිං පුපුරන බෝම්බයක් තියල ඔය app එකෙන් බලල කෝච්චියක් යන වෙලාවට ගෙදර ඉඳන් පිපිරෙව්වෑකි![]()
![]()
ටිපිකල් ශ්‍රී ලන්කන් ටෙක් ඇබියුසර්. ඔකනේ ඇමෙරිකාවේ ඩ්‍රොන් ලීගල් ලන්කාවේ ඉල්ලීගල්. ඇමෙරිකාවේ උන් ඩ්‍රොන් යවලා පරිසරය සතා සිව්පාවා බලනවා. ලන්කාවේ උන් ඩ්‍රොන් යවලා ගැනු නානවා බලනවා.



man hithanne na machan srecurity awlak ei kiyala.. ah na machan man railway newe![]()
Podi Silva - පොඩි සිල්වා;21423760 said:uba railway newe nam khmada train track krnne
