මන් අවුරුදු ගානකින් එලකිරි ආව නිසා මන් දන්නෙ නෑ මෙකෙ මේ වගේ ත්‍රෙඩ් යනවද කියල. කොටස් වෙලඳපොලේ ට්‍රේඩ් කරන එක ගැන සාකච්චා කරන්න තීරන ගන්න මේ ට්‍රෙඩ් එක පාවිච්චි කරමුද? දන්න දන්න අය, අපි ලොකු ගනන් ට්‍රේඩ් නොකරන නිසා අපි කිහිපදෙනෙක් එකම තීරනේ ගත්තා කියල මොකුත් වෙන්නෙ නෑ.
ඉස්සෙල්ලම කියන්න ඕනි මම මේකෙ අම්මට උඩු එක්ස්පර්ට් කෙනෙක් හෙම නෙමේ...ඒ නිසා මටත් ලොවෙත් වැරදෙන්න පුලුවන්, අපි බලමු ප්‍රෙඩික්ශන් එකක් ගන්න.
මේ ගැන මොකුත්ම දන්නෙ නැත්නම් 'කොටස් වෙලඳපොල' කියල සින්හලෙන් ගූගල් කරන්න ඕනි තරම් ටියුටෝරියල්ස් ඇති.
මම පාවිච්චි කරන්නෙ Atrade, asia sec ලගෙ. 2011.
https://trade.asiasecurities.lk
ඔයාලට ඕනි බ්‍රෝකර් කෙනෙක් එක්ක සෙට් වෙලා ට්‍රෙඩ් කරන්න පුලුවන්, ඕනි නම් තනියෙන් ඕනි නම් ඒකෙ ඒජන්ට් කෙනෙක් එක්ක.
ගොඩාආආක් දිග මාතෘකාවක් ඒ නිසා මන් කෙටියෙන් කියන්නම්.
මම පාවිච්චි කරන්න කැමති ටෙක්නිකල් ඇනලිසිස්. ලන්කාවෙ මාකට් එකට නම් එච්චර ගැලපෙන්නෙ නෑලු, ඒත් මන් මහා කම්මැලියෙක් නිසා වැඩියම නිව්ස් වලට තැන දෙන්නෙ නෑ, ඒත් මේජර් වෙනස් කම් පොඩ්ඩක් බලනවා.
එහෙනම් අපි පටන් ගමු.
ඔයාලගෙ අදහසුත් කියන්න ගන්න හොඳ ඒවා, නැති ඒවා ගැන.
අද වටවල එක වැටිලා තිබ්බා.
මේ තියෙන්නෙ චාර්ට් එක
1 day
1 week
එහෙනම් අපි දැන් බලමු චාට් එක
කොල කියන්නෙ උඩ යනවා මිල, රතු කියන්නෙ පල්ලෙහ. ඉතා කෙටියෙන්.
1,3,2 බලන්න
1 දි තමා කලින් මාස ටිකේදි ඇවිත් තියෙන උපරිම මිල, ඊට පස්සෙ පල්ලෙහට පුශ් කරල.අයෙ පොඩි එකක් ඇවිත් ඒත් පල්ලෙහට පුශ් කරල.
3දි බලන්න, මිල උඩට යන්න හදනවා ඒත් උඩට ගිහින් පල්ලෙහට එනවා, හීනි ඉරකින් පෙනවන්නෙ උඩට ගිහින් පල්ලෙහට ආව කියල.
උඩට යන්න හදල හදල පල්ලෙහට තල්ලු කරනව.ඔතනදි ගොඩක් වෙලාවට කෙනෙක් දැක්ක නම් කොටස් තිබ්බ නම් sell එකක් දානව, හැබැයි දැම්ම නම් වැරදි. මොකද බ්රේක් අවුට් එකක් ඇවිත් ආයෙ උඩටම ගිහින්. 1 day කැන්ඩල් ඇනලිසිස් එකක් විතරක් කලා නම් එතනදි පාඩුවක් නැත්ටත් ලොකු ලාබයක් මිස් වෙනවා.
--මතක් උන වෙලේ කියන්න ඕනි ලෝන්ග් ටර්ම් හොල් කරන්න ඉන්නවා නම් තව ගොඩක් කම්පැනි එක ගැන හොයන්න.
දැන් අපි බලමු එහෙනම් ඒකෙම 3 ඩේ කැන්ඩල් එක, ඒ කියන්නෙ දවස් තුනක මිල දැක්වෙන එක.අම්මෝ දඩ ග්‍රීන් එකක්. රිස්කි.
හැබැයි උඩ තියෙන එකේ රතු ලයින් එක බලන්න.හොඳ සපොර්ට් ලයින් එකක්. ඒ කියන්නෙ ඒක දිගේ බලාගෙන යන්නකො එතෙන්ට ඇවිත් ඩෝන් ගාල හැරිල කනපිට ගහල තියේ නේද මිලවල්?
ලොකූ ලයින් උඩට තියෙන කැන්ඩල්ස්. ඒ වගේම අන්තිම කැන්ඩල් එක බලන්න,රතු එකක් උඩට යන ගමන් උඩට පුශ් එකක් දෙන ගමන් නේද තියෙන්නෙ?
මේ තියෙනෙන් සතියෙ මිලවල්.
ලා නිල් මම ඇඳපු ලයින් එක බලන්න, රෙසිස්ටන්ස් එක හොඳයි. ඒ හරිය කඩාගෙන යන්න නම් ස්ට්රෝන්ඩ් කැන්ඩල්ස් ඕනි. පොඩි කැන්ඩල් ගොඩක් ෆෝම් වෙලා තියෙනවා, අන්තිම කැන්ඩල් එක 'හැන්ගින් මෑන්' එහෙමත් නැත්නම් මිටියක් වගේ එකක්.
බලනන් පල්ලෙහ තියෙන වන් මන්ත් චාට් එක ගත්තත් පල්ලෙහට පුශ් කරපු පොඩි කැන්ඩල් එකක් තියෙන්නෙ
1 ඩේ, 3 ඩෙය්ස්, 1 වීක්, 1 මන්ත් ඔක්කොම බැලුවම හිතෙනවා දැන් නම් උඩට යයිදෝ කියල.
මේක ඉතින් එහෙම එකක් තමා අනිවා යනෝ නෙමේ යයිදෝ කියල ගන්නයි තියෙන්නෙ, අපේ මේ ගැන දැනුම වැඩි වෙන තරමට ප්‍රෙඩික්ශන් එකේ ඇකියුරසි එක වැඩි වෙයි. නිවුස් ගැනත් බලන්න. මේ ටිකේ වටවල එක නඩුවක් දාගෙන නේද ඉන්නෙ අද හැබැයි පරාද උනා.ලොකු කේස් එකක් නෙමේ බ්‍රෑන්ඩ් නේම් ගැන වලියක්.
හෙට උදේ මාකට් එක ඇරෙනකොට මම බයි කරනන් හිතාගෙන ඉන්නෙ. කෙල වෙන්න පුලුවන් හරියන්නත් පුලුවන්. ඔයාලත් පොඩ්ඩක් ටච් එකේ ඉන්න.
හරි.ඕක තමා කතාව කෙටියෙන්. ඔයාලත් මේ වගේ ට්‍රේඩ් කරනවා නම් මේ ට්‍රෙඩ් එකේ අපි දැනුම බෙදාගමු, ඔයාල ගන්න හොඳයි කියල හිතන්නෙ මොනවද?
ඒ වගේම අලුතෙන් මේකට එන්න කැමති අයට උදව් කරමු.
දවසින් සල්ලි කාරයෝ වෙනන් නම් නෑ, අනික තමා ලොස් උනාට අවුලක් නැති ගානක් විතරක් ඉන්වෙස්ට් කරන්න ගෙවල් ඉඩම් උකස් කරල අඩෝ ගොඩම තමා කියල දාන්න එපා එකක් දෙකක් හරි ගියාම, ට්‍රම්ප් කාරය බැරි වෙලාවත් කොරියාවට වත් ගැහුවොත් මීපාසනම් කන්නයි වෙන්නෙ.
TRY AT YOUR OWN RISK
එහෙනම්, ජය !
අයේ කිව්ව මම මේ ගැන සුපිරියටම දන්න එකෙක් නෙමේ, කිව්ව ඒවා වැරදි වෙනන් පුලුවන් ඔයාලත් එම ගැන හොඳට හොයල ඉගෙනගෙන මිසක් අඩෝ ගොඩ ගොඩ සල්ලි හොයමු කියල සෙට් වෙන්න එපා....
MOBILE APP ekakut tiye busy kenek nam, nikan inna gaman bala bala inna
https://play.google.com/store/apps/details?id=com.ironone.atrad&hl=en

Last edited: