lk domain එකක්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    .lk domain එකක් ගන්න ඕනෙ. lankahost.lk ( lkr 2250 rupees) එකෙන්ද nic.lk( lkr 3000 rupees) එකෙන්ද ගන්නෙ? නේම් එක විතරයි ගන්න ඉන්නෙ. තාම හෝස්ටින් විස්තර හොයනව, පස්සෙ වෙබ් හෝස්ටින් කනෙක්ට් කර ගන්න පුලුවන් නේද? මොකෙන් ගත්තත් වෙනසක් නැද්ද?

    ඔයාල .lk වෙබ් සයිට්ස් රන් කරනවද?
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    Go for domains.LK (nic.lk). they are the owners of the domain registry of Sri Lanka. LankaHost.lk is a third-party company(resellers), and because of that, there may be a chance of losing your domain.

    domains.lk does not provide an advanced DNS record for your domain name. this is not an issue for a simple website. I am currently running a dozen of LK domain websites.
     
    Last edited:
    • Like
    Reactions: EVINDU

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Hosting ගන්න හොද තැනක් හොයනවා නම් අපෙන් ගන්න. 24/7 Support දෙනවා, NVMe Storage තියෙන්නේ SSD වලට වඩා දෙගුණයක් Speed අපේ Hosting https://lankawebhosting.net/
     
    • Like
    Reactions: siri_ayya

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Go for domains.LK (nic.lk). they are the owners of the domain registry of Sri Lanka. LankaHost.lk is a third-party company(resellers), and because of that, there may be a chance of losing your domain.

    domains.lk does not provide an advanced DNS record for your domain name. this is not an issue for a simple website. I am currently running a dozen of LK domain websites.
    Thank you:love: This helped. I'm gonna buy from nic.lk

    lankahost.lk ge renew gaana ehemath baluwada? :P
    hoda velavata kiwwe.. thanks bro:love:
    ------ Post added on Jun 26, 2022 at 3:16 PM
     
    Last edited:

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Go for domains.LK (nic.lk). they are the owners of the domain registry of Sri Lanka. LankaHost.lk is a third-party company(resellers), and because of that, there may be a chance of losing your domain.

    domains.lk does not provide an advanced DNS record for your domain name. this is not an issue for a simple website. I am currently running a dozen of LK domain websites.
    මචන් nic.lk එකේ රෙජිස්ට්‍රේෂන් වලට real personal details ද දැම්මෙ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    අයි උඹ බොරු එව්වද දැම්මේ ? ඉල්ලුවේ නැද්ද උඹේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් එහෙම upload කරන්න කියල ? business එකකට නම් BR එකත් ඉල්ලනවනේ.
     
    • Like
    Reactions: Any.key

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    Sajith Tharaka ගෙ peekhosting. අවුරුදු ගානක ඉදන් use කරනවා. hosting, .com .lk ඔක්කොම!
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    අයි උඹ බොරු එව්වද දැම්මේ ? ඉල්ලුවේ නැද්ද උඹේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් එහෙම upload කරන්න කියල ? business එකකට නම් BR එකත් ඉල්ලනවනේ.
    නැහැ අයිඩී පිටපතක් ඉල්ලල නැහැ, සමහරවිට ඊලග පේජ් එකේදි ඉල්ලයි.
    රියල් ඩීටේල්ස්ම දානව එහෙනම්.. උඹත් රියල් ඩීට්ස් ද දැම්මෙ?

    me page eke inne mama - https://rs.domains.lk/signup
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නැහැ අයිඩී පිටපතක් ඉල්ලල නැහැ, සමහරවිට ඊලග පේජ් එකේදි ඉල්ලයි.
    රියල් ඩීටේල්ස්ම දානව එහෙනම්.. උඹත් රියල් ඩීට්ස් ද දැම්මෙ?

    me page eke inne mama - https://rs.domains.lk/signup
    මචන් මම අන්තිමට ගත්ත එකෙත් ඉල්ලුව. ඉස්සහරට ඉල්ලයි. සමහර වෙලාවට උන් වෙනම email එකකුත් දාල document submit කරන්න කියල කියනවා.

    මට එහෙම එක domain එකකට අතින් ලියුමක් ලියල sign කරලා දෙන්නත් උනා. දැන් ලඟදි ඉඳන් එව්වා වෙනස් කරලද දන්නේ නැහැ හැබැයි. කෝකටත් රියල් details දෙන්න.
     
    • Love
    Reactions: thrindo

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මචන් nic.lk එකේ රෙජිස්ට්‍රේෂන් වලට real personal details ද දැම්මෙ?
    අයි උඹ බොරු එව්වද දැම්මේ ? ඉල්ලුවේ නැද්ද උඹේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් එහෙම upload කරන්න කියල ? business එකකට නම් BR එකත් ඉල්ලනවනේ.
    නැහැ අයිඩී පිටපතක් ඉල්ලල නැහැ, සමහරවිට ඊලග පේජ් එකේදි ඉල්ලයි.
    රියල් ඩීටේල්ස්ම දානව එහෙනම්.. උඹත් රියල් ඩීට්ස් ද දැම්මෙ?

    me page eke inne mama - https://rs.domains.lk/signup
    මචන් මම අන්තිමට ගත්ත එකෙත් ඉල්ලුව. ඉස්සහරට ඉල්ලයි. සමහර වෙලාවට උන් වෙනම email එකකුත් දාල document submit කරන්න කියල කියනවා.

    මට එහෙම එක domain එකකට අතින් ලියුමක් ලියල sign කරලා දෙන්නත් උනා. දැන් ලඟදි ඉඳන් එව්වා වෙනස් කරලද දන්නේ නැහැ හැබැයි. කෝකටත් රියල් details දෙන්න.
    Domain එකක් ලියාපදිංචි කිරීමේ දී සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි, එම තොරතුරු සනාථ කිරීම සඳහා සත්‍යය ලියකියවිලි ඉදිරිපත් කිරීම ද අත්‍යවශ්‍යයි. එසේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ඔබගේ domain නාමය de-register කිරීමකට ලක්වීමට හේතු වේ. LK domain නාමයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ LK domain registry ආයතන සතුවයි. අප සිදු කරනුයේ එය මිලදී ගැනීමක් නොව කුලී පදනම මත ලබා ගැනීමක් පමණි. මෙම කාරණය third-party ආයතනයක් හරහා domain එකක් මිලදී ගැනීමේදී domain එකෙහි අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ.

    Domain නාමයක් ලබා ගැනීමේදී සත්‍යය තොරතුරු ඉදිරිපත් පත්කිරීම .com .net .org වැනි අනිකුත් domain නාම වලටත් වලංගුයි. මොකද domain hijack කිරිමට වගේ ලක් වීමක් සිදු වුවහොත් domain නාමය නැවත ලබා ගැනීමේදී එය ඉතා වැදගත් කාරණයක් වෙනවා.

    Doamins.lk හි ලියාපදිංචි වීමේදී අනන්‍යතාවය සහතික කිරීම අත්‍යවශ්‍යවනවා. මේ සඳහා ඔබට ජාතික හැදුනුම්පතේ පිටපතක් හෝ ජල හෝ විදුලි බිල් පතක් ඉදිරිපත් කළ හැකියි. එම ලියවිලි ලබා ගත නොහැකි අවස්ථාවකදී ග්‍රාම නිලධාරී මහතා සහතික කරන ලද පදිංචිය සහතික කරන ලද ලියවිල්ලක් ද ප්‍රමාණවත් වේ. සියලුම ජංගම දුරකථන බිල්පත් සහ ස්ථාවර දුරකථන බිල්පත් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

    එම ලියවිලි නිසියාකාරව upload කළ පසු දින දෙකක් ඇතුලත ඔබගේ ගිණුම ක්‍රියාකාරී නොවුණහොත් ඔවුන්ගේ දුරකථන අංකයට හෝ email ලිපිනයට දැනුම් දීම මගින් ගිණුම සක්‍රීය කර ගත හැක. ඔබ හදිසි අවස්ථාවක සිටින්නේ නම් ලියවිලි upload කර පැයකට පමණ පසු ඔවුන්ගේ දුරකථන අංකයට ඇමතීමෙන් ගිණුම ඉක්මනින් සක්‍රිය කරගත හැක. ගිණුම සක්‍රිය වන තුරු ඔබට domain එකක් request කිරීමේ හැකියාවක් නොපවතී.

    වැදගත්:
    ඔබ සිදුකරන සියලුම domain ලියාපදිංචි කිරීමක්ම ඔබ ගිණුම නිර්මාණය කිරීමේ දී ලබාදුන් email ලිපිනයට සිදුකරන බැවින් එය නිවැරදි සහ ක්‍රියාකාරී තත්වයේ ඇති බව සනාථ කර ගන්න. මෙය පසුව වෙනස් කිරීම ඉතා කරදරකාරී කටයුත්තකි. ඔබ ඔබගේ සේවාදායකයෙකු වෙනුවෙන් හෝ ආයතනයක් වෙනුවෙන් domain මිලදී ගැනීමක් සිදු කරන්නේ නම්, ඒ සඳහා ඔවුන්ගේ email ලිපිනය භාවිතා කර වෙනමම ගිණුමක් නිර්මාණය කරන්න. මෙය පසු කාලීනව අනවශ්‍ය ප්‍රශ්න වලින් වැළකී සිටීමට ඉතාම ප්‍රයෝජනවත් වේ.
    ------ Post added on Jun 26, 2022 at 8:29 PM
     
    Many thanks:love2:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,520

    Yko mechra gemak denna onida LK ekk ganna 😂 Com ekk gnnawa wage gnna brida yko.🤦‍♂️🤮
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ

    Lk domain එකක් ගන්න එක ගන්න හැටි කියා දෙන හොඳ courses නැද්ද? 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් ටිකක්ලගදි එකක්‌ ගත්තා.. Personal details වලට reg කරගන්න පුළුවන්.. ඒ කාලෙත් 3000යි ගාන
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මමත් ටිකක්ලගදි එකක්‌ ගත්තා.. Personal details වලට reg කරගන්න පුළුවන්.. ඒ කාලෙත් 3000යි ගාන
    දැන් Rs. 4000.00

    Lk domain එකක් ගන්න එක ගන්න හැටි කියා දෙන හොඳ courses නැද්ද? 🤣🤣🤣
    udemy.com එකේ බලපන් course එක $99.00 යි. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 15, 2023 at 8:03 PM
     
    • Sad
    Reactions: siri_ayya