lk Domain එක blogger වලට add කරන්න බැයිද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    youtube වීඩියෝ එකක්වත් මට හොයාගන්න බැරිඋනා lk blogger ඇඩ් කරන.
    blogger වලින් දෙන cname විස්තර ටික මෙතනට ඇඩ් කරාට save වෙන්නෙ නෑ.
    cloudflare නැතුව ඇඩ් කරන්න පුලුවන් කියල GT අයියා නම් කිව්වා.

    4aeuiFx.jpg
     
    • Like
    Reactions: PHBhagya

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    youtube වීඩියෝ එකක්වත් මට හොයාගන්න බැරිඋනා lk blogger ඇඩ් කරන.
    blogger වලින් දෙන cname විස්තර ටික මෙතනට ඇඩ් කරාට save වෙන්නෙ නෑ.
    cloudflare නැතුව ඇඩ් කරන්න පුලුවන් කියල GT අයියා නම් කිව්වා.

    4aeuiFx.jpg
    server name must be "www"

    mama karanawa nam karanne cloudflare.
    reason: easy to manage dns settings and dns updates quickly compared to updating dns in nic.lk.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    server name must be "www"

    mama karanawa nam karanne cloudflare.
    reason: easy to manage dns settings and dns updates quickly compared to updating dns in nic.lk.
    මේ server name එක හරිනේ?
    cloudflare මාස තුනයි නේද ෆ්‍රී
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තේරෙන්නේ නෑ මචන් මේක

    එහෙම තමා දැන් කරන්න වෙන්නේ :(
    • A record ekak hadanna.
    [domain].lk. to [host place ip]
    • cname record ekak hadanna.
    www.[domain].lk to [domain].lk.

    server name kiyana thanata "www" nathuwa oyage domain eka denna mehema www.[domain].lk

    lk domain karana unta call ekak dunnath egollo epaththen karala denawa. kalin thibbe mail ekak daanna me widiyata records tika hadala denna kiyala. ගල් යුගේනෙ :lol:

    me set eka karaganna amarunam cloudflare link karaganna anith aya kiwwa wage. Free
    eketh uda wage dns records hadanna thiyenne. lesiy habayi.
     
    Last edited:

    [host place ip] කොහෙවත් හෝස්ට් කරල නෑනෙ මචන් කොතනින්ද ගන්නේ ඒක
    thanks
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කරල තියෙන්නෙ. හැබැයි .lk එක ගත්තෙ peekhosting එකෙන්. එයාලට mail කරා blogger එකේ විස්තර ටික. Add කරල තිබ්බා.
     
    • Love
    Reactions: Any.key