මම lk domain එකක් blog එකකට දාන්න හිතන් ඉන්නේ. lk එකක් ගන්න එක හරි. ගන්න එක ගැන ප්රශ්නයක් නෑ. ඒත් ගත්තට පස්සේ domain name එක blog url එකට direct කර ගන්න විදිය දන්නේ නෑ. එයාලට call නොකර godaddy වගේ control panel එකකින් මේක කර ගන්න පුළුවන්ද? lk domain ගැන දන්න කට්ටිය මේ ගැන කියල දෙන්නකෝ.
