lk domain to a website, help

Reader

Member
Apr 24, 2015
166
28
0
මම lk domain එකක් blog එකකට දාන්න හිතන් ඉන්නේ. lk එකක් ගන්න එක හරි. ගන්න එක ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් ගත්තට පස්සේ domain name එක blog url එකට direct කර ගන්න විදිය දන්නේ නෑ. එයාලට call නොකර godaddy වගේ control panel එකකින් මේක කර ගන්න පුළුවන්ද? lk domain ගැන දන්න කට්ටිය මේ ගැන කියල දෙන්නකෝ.
 
Reader

Member
Apr 24, 2015
166
28
0
aniwa unta call or email ekak danna one.un servers update karanne 12 and 5ta. eta kalin kiyanna

thank you machan!
automated system නැති එකෙන් usersලට godaddy වල වගේ පහසු නෑ මන් හිතන්නේ. user control panel එකක් දානවා නං පහසුයි lk වලත්.

domain name buy කරන එකත් ගොඩක් දුරට manual email procedure එකකින්නේ වෙන්නේ. ඒකටත් ගොඩක් අය කැමති නෑ තමන්ගේ domain idea එක buy කරන අතරේ කවුරු හරි ඒකේ කෙනෙක් හොරකම් කරයි කියලා. ඒ ගැන කියපු ත්‍රෙඩ් එකක් දැක්කා කවුරු හරි දාලා තියෙනවා.
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    thank you machan!
    automated system නැති එකෙන් usersලට godaddy වල වගේ පහසු නෑ මන් හිතන්නේ. user control panel එකක් දානවා නං පහසුයි lk වලත්.

    domain name buy කරන එකත් ගොඩක් දුරට manual email procedure එකකින්නේ වෙන්නේ. ඒකටත් ගොඩක් අය කැමති නෑ තමන්ගේ domain idea එක buy කරන අතරේ කවුරු හරි ඒකේ කෙනෙක් හොරකම් කරයි කියලා. ඒ ගැන කියපු ත්‍රෙඩ් එකක් දැක්කා කවුරු හරි දාලා තියෙනවා.
    ඕකුන් තනියම ගසාගෙන කෑමක් යන්නෙ. ජනප්‍රිය ඩොමේන් එකක් ගන්න ගියාම හෙන පඩ. ඒ මදිවට කියනවා ඒ ජනප්‍රිය ඩොමේන් එක (හිතමු ගූගල් කියලා ඒත .lk එක අරන් නෑ උන්) ගූගල් උන් ඉල්ලුවොත් අපෙන් අහන්නෙත් නෑ දෙනවා.:angry:
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    ඕකුන් තනියම ගසාගෙන කෑමක් යන්නෙ. ජනප්‍රිය ඩොමේන් එකක් ගන්න ගියාම හෙන පඩ. ඒ මදිවට කියනවා ඒ ජනප්‍රිය ඩොමේන් එක (හිතමු ගූගල් කියලා ඒත .lk එක අරන් නෑ උන්) ගූගල් උන් ඉල්ලුවොත් අපෙන් අහන්නෙත් නෑ දෙනවා.:angry:

    මටත් මේ manual procedures ගැන satisfy නෑ.

    මේ කතාව මට තේරුන් නෑ
    "ඒ ජනප්‍රිය ඩොමේන් එක (හිතමු ගූගල් කියලා ඒත .lk එක අරන් නෑ උන්) ගූගල් උන් ඉල්ලුවොත් අපෙන් අහන්නෙත් නෑ දෙනවා."

    අපි අර ගත්ත domain එකක් අපෙන් අහන්නේ නැතිව වෙන අයට දෙනවා කියලද කියන්නේ? for ex, business.lk domain වගේ එකක් අපි අරන් තිබුනට, අපෙන් අහන්නේ නැතිව වෙන අයට දෙනවා වගේ එකක් ද කියන්නේ වෙන කෙනෙක් ඉල්ලුවොත්(වැඩි ගානකට හරි, වෙන මොකක් හරි නිසා)?