sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    instra_logo.png


    http://www.instra.com


    http://www.instra.com

    ඕකෙන් Domain අරගත්තු කවුරු හරි ඉන්නවද? කොහොමද මෙයාලගෙ Service එක?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Eke machan Ganan wedi... VAT Ekakuth gahanawa.. 12%:(

    Rs 3360/- wenne ban, LK domain register karanna puluwan LK domain registry
    eken witarai, anit enun dennet NIC eken aran thama ban,
    NIC thama registrar. anit eun okkoma resellersla :yes::yes:
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මට ගන්න ඕනි .Asia Domain එකක්... .LK කියල දැම්මේ මට මේ සයිට් එක ශුවර් සයිට් එකක්ද කියල බලාගන්න , ලංකාවෙ ගොඩක් දෙනා .lk Domain අරගෙන ඇති කියල හිතල.... ::D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට ගන්න ඕනි .Asia Domain එකක්... .LK කියල දැම්මේ මට මේ සයිට් එක ශුවර් සයිට් එකක්ද කියල බලාගන්න , ලංකාවෙ ගොඩක් දෙනා .lk Domain අරගෙන ඇති කියල හිතල.... ::D

    ඉස්සෙල්ල ප්‍රශ්ණෙ හරියට අහපන්කො :D

    .ASIA උනත් ඒත් ගණන් වැඩියි නෙ බන් ඒ සයිට් එකෙ ($59) .... CrazyDomains dot com එකෙන් ගනින් $9.99/ year ...
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඉස්සෙල්ල ප්‍රශ්ණෙ හරියට අහපන්කො :D

    .ASIA උනත් ඒත් ගණන් වැඩියි නෙ බන් ඒ සයිට් එකෙ ($59) .... CrazyDomains dot com එකෙන් ගනින් $9.99/ year ...

    නෑ මචන් , මම හොයන Domain එකක් තියෙනවා.. ඒක CrazyDomains එකේ $11 යි , ඒත් මචන් ඒකම මෙකේ වෙන්නෙ (http://www.instra.com) $9 යි..ඒකයි මම මේකම හොයන්නේ...
    තව Domain කිහිපයක්ම තියෙනවා , ඒවත් ගොඩක් එහෙමම තමයි..:confused: